මාතලේ-රජ්ජම්මන වනජීවී කලාපය තුළ අලි පළවා හැරීමේ මෙහෙයුමක යෙදී සිටි වනජීවී අඩවි සහකාර නිලධාරියෙකු වන අලියෙකු පහර
දියත
සෞන්දර්ය විශ්වවිද්‍යාලයට - වික්‍රමාරච්චි විද්‍යායතනයට නිසි බලධරයින් පත්කෙරේ
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයට නිසි බලධරයින් පත්කර තිබේ.
ලාංකික ගෘහසේවකයෙක් ඩුබාහිදී කෝටි දෙකක දේපල රැගෙන පලායයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ගෘහසේවයේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු සිය ඉන්දීය ජාතික හාම්පුතුගේ නිවසින් ඩි
‘ජනපතිවරණයේදී සජිත්ව දිනවීමට රනිල් කිසිවක් කළේ නැහැ’
සමීක්ෂණ වාර්තා අනුව ජනාධිපතිවරණයට ප්‍රථම සජිත් ප්‍රේමදාස මහතා පරාජය වන බව රනිල් වික්‍රමසිංහ මහතා දැන සිටියත්, ඔ
මහමැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය සජිත්ට දීමට ප්‍රතිසංවිධාන කමිටුව තීරණයක
විපක්ෂ නායක ධුරයට අමතරව ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වයද සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමට එක්සත් ජාතික ප
පක්ෂ නායකත්වය ගැන සංශෝධනය සකසන්නැයි රනිල් කියයි
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට හිමිව තිබෙන බලතල, වගකීම් සහ ධූර කාලය ආදී සියලූ ක්‍රියාපටිපාටියන් ඇතුළත් පක්ෂ ව්
යුද සමයේ සේවයට බඳවා ගත් පොලිසියේ 40,000කට උසස්වීම් දී නැහැ
පසුගිය යුද සමයේ උප සේවා පොලිස් නිලධාරීන් වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගනු ලැබු නිලධාරීන් 40,000කට ආසන්න පිරි
2019 ලෝක රූ රැජින කිරුළ ජැමෙයිකාවේ ටෝනි ඈන්ට
2019 ලෝක රූ රැජින කිරුළ දිනාගැනීමට ජැමෙයිකාවේ ටෝනි ඈන් සිංග් සමත් වූවාය.
ලෝක නායකයන් වගකීමෙන් පලා යනවා
ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා ලෝක නායකයන් පියවර නොගතහොත් ඔවුන් අමාරුවේ දැමීම සඳහා තමන් ඇතුළු පරිසර ක්‍රියාකාරී
ගලබොඩ ශ්‍රී ඤාණිස්සර හිමියන්ගේ ජන්ම දින පින්කම
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති මල්වතු මහා විහාර පාර්ශවයේ කොළඹ කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබොඩ ශ්‍රී ඤා
අගමැති කතරගම යයි
අග්රාමාත්ය මහින්ද රාජපක්‍ෂ මහතා කතරගම පුදබිමට පැමිණ විශේෂ ආගමික වතාවත්වලට අද (14) එක්විය.
සහරාන්ගේ සාමාජිකයකු ජීවිතක්ෂයට
කොළඹ බන්ධනාගාරයේදී කාත්තාන්කුඩිහි තරුණයකු ජිවිතක්ෂයට පත්වි ඇති බවට කාත්තාන්කුඩි පොලිසිය විසින් දැනුම් දී තිබ
ගූගල් සෙවීම් වැඩිම වචනය ‘ශ්‍රී ලංකාව‘
ගූගල් සෙව්ම් මෙවලම ඔස්සේ 2019 වසරේ දී ලොව වැඩිම පිරිසක් අන්තර්ජාලය තුළ සෝදිසි කළ සෙව්ම් ප්රවණතා වැඩිම වසරේ වචනය ’
ඌව පළාත් වප් මගුල් උත්සවය හාලිඇලදී
ඌව පළාතේ මහ කන්නයේ වී වගාවට වෙල්යායවල් අස්වැද්දීම නිමිත්තෙන් පැවැත්වු පළාත් වප් මගුල් උත්සවය හාලිඇල මැද්දේගොඩ
රාත්‍රී බස් සේවය ආරම්භ කරනවා
බස් රථවලට දවල් කාලයේ අයකරන ගාස්තුවට වඩා යම් ප්‍රමාණයක වැඩි ගාස්තුවක් අය කරන පදනම මත හෝ රාත්‍රී බස් සේවය ආරම්භ කර
සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කළ පුද්ගල
‘‘නව ආණ්ඩුවට ජපානයේ පූර්ණ සහයෝගය හිමිවෙනවා‘‘
නව ආණ්ඩුවේ දැක්ම යථාර්ථයක් බවට පත් කරගැනීම සඳහා ජපානයේ පූර්ණ සහයෝගය හිමිවන බව ජපාන විදේශ කටයුතු අමාත්‍ය ටොෂිමිට
රාජිතට එරෙහිව සීඅයිඩීයට පැමිණිල්ලක්
රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනා යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ අ
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කම් දිනූ යුද හමුදා ක්‍රීඩකයන් ඇගයීමේ උත්සවයක්
නේපාලයේ කත්මන්ඩු නුවර පැවති 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කම් දිනූ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩ
කරුවලගස්වැව ඉඩමකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි
කරුවලගස්වැව ඕල්ලුක්කුලිය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් අද (13) ඩෝසර් කරන අවස්ථාවේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවී ඇතිබව
දෙමව්පියන් අහිමිවුවහොත් සුරක්ෂා රක්ෂණයෙන් ලක්ෂ 2 ක්
පාසල් දරුවකුගේ දෙමව්පියන් කවර ආකාරයකින් හෝ අහිමිවුවහොත් රජය මගින් නොමිලේ හඳුන්වාදී ඇති සුරක්ෂා රක්ෂණය මගින් එම
මුතුරාජවෙළට ගොනු කළ අයිතිවාසිකම් පෙත්සම ජනවාරියට කල්යයි
මුතුරාජ වෙළ අභය භූමියට කුණු බැහැර කිරීම, හෝ වැලි ගොඩ දැමීම, පස් කැණීම,පිරවීම හෝ කුමන හෝ ආකාරයේ කසළ රැස්කිරීම සිදු ක
රාජ්‍ය සේවකයන්ගේ ස්ථාන මාරු කල් නොදමන්නැයි ඉල්ලීමක්
රාජ්‍ය සේවකයන්ගේ ස්ථාන මාරු ජනවාරි 1 වැනිදා සිට කල් නොදමා ක්‍රියාත්මක කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල
කොළඹ වතුර කැපීම බරපතල තත්ත්වයක
කොළඹ ප්‍රදේශයේ කලාප 13 කට හෙට (14) පස්වරු 8 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ප
‘ඉස්ලාම් ත්‍රස්තවාදය මැඩලීමට බුද්ධි මෙහෙයුම් ඕනෑ’
ඉස්ලාම් ත‍්‍රස්තවාදය මැඩලිය හැක්කේ බුද්ධි මෙහෙයුම් දැඩි කිරීමෙන් පමණක් බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 13 වැනි පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාග
වෛද්‍ය සාෆිට එරෙහි චෝදනා විනිවිදභාවයෙන් යුතුව යළි පරීක්ෂණයට
වඳසැත්කම් සිදුකළේ යැයි චෝදනා එල්ලවී ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ මාතෘ හා නාරිවේද වෛද්‍ය ඒකකයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ වෛද
ඉන්ධන තොග ගබඩා කරන්න නව ටැංකි පද්ධතියක්
මාසයක් සදහා ප්‍රමාණවත් ඉන්ධන තොග ගබඩා කර තැබිය හැකි නව ටැංකි පද්ධතියක් ස්ථාපනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ත
රෝහිත බෝගෝල්ලාගම අල්ලස් නඩුවෙන් නිදහස්
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම පනවා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේ
ජනපතිගෙන් විදුලිබල අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස්
විදුලිබල අවශ්‍යතාවය සපුරාගැනීම සදහා රජයේ ප‍්‍රතිපත්ති පිළිබඳ විදෙස් රටවල් දැනුවත් කර නව ව්‍යාපෘති සඳහා ආයෝජකය

