ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2003 දී චීනයෙන් ආරම්භ වී ව්‍යාප්ත වූ සාර්ස් වසංගතයෙන් වාර්තා වූ රෝගීන
දියත
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වෙයි
මහ බ්‍රිතාන්‍යය අද (31) එරට වේලාවෙන් රාත්‍රී 11 ට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතය.
කැබ් රියක් වෙළඳසලකට කඩා වැදී කාන්තාවක් මරුට
කැබිතිගොල්ලෑවේ සිට පදවිය දෙසට ධාවනය වූ කැබ්රථයක් පාරෙන් ඉවතට පැන කුඩා වෙළඳ සැලක ගැටීමෙන් එහි සිටි 70 හැවිරිදි කාන
වී මිලදී ගැනීමේ කටයුත්තට හමුදාව මැදිහත්වෙයි
හමුදාවේ මැදිහත්වීම මත අතරමැදියන් නොමැතිව සාධාරණ මිලක් යටතේ ගොවීන්ගේ වී අස්වැන්න වී අලෙවි මණ්ඩල මගින් මිලදී ගැන
ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ තොගයක් පිටකොටුවෙන් හමුවෙයි
අලෙවි කිරීම සඳහා නීත්‍යානුකූල නොවන අයුරින් ඉන්දියාවෙන් ආනයනය කර තිබූ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 36,400 ක් පිටකොටුවේ
පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් තරුණියක් මියයයි
පාස්කු ඉරිදා දිනයේදී කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම, උතුරු කොළඹ ශි
‘‘කොරොනා මඩින්න ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන්න‘‘
මාරාන්තික කොරොනා වෛරසය මැඩලීම සඳහා ජාතික වැඩපිළිවෙළක්, ජාතික සැලැස්මක් අවශ්‍ය බවත් ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බ
දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනු ජාවාරමක් හෙළිවෙයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පෞද්ගලික ගබඩාවක මිනිස් පරිභෝජනයට නුසුදුසු විදේශයෙන් ගෙන්වූ ලොකු ලූණූ තොගයක
පෙබ : 3 වැනි දා කොළඹ පාසල් 15 ක් වහයි
නිදහස් දින සැමරුම් පෙරහුරු හේතුවෙන් පාසල් 15 ක් පෙබරවාරි 3 වැනිදා වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන
තෙත් බිම් දිනය වෙනුවෙන් මුද්දර 10 ක්
ලෝක තෙත්බිම් දිනය නිම්ත්තෙන් තෙත් බිම් හා ආවේණික ශාක ඇතුළත් මුද්දර 10 ක් නිකුත් කිරීමට නියමිතය.
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වූහාන් යයි
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව චීනයේ වූහාන් නුවර රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන්
කොළඹ-යාපනය නව ගුවන් සේවාවක් හෙට ඇරඹෙයි
කොළඹ සිට යාපනයට නව ගුවන් සේවාවක් හෙට (1) සිට ඇරඹෙන බව කාර්මික අපනයන අයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්යාං
‘කොරෝනා ගැන මිස වෙන දේවල් අහන්න එපා’
කොරෝනා වෛරසය හේතුවෙන් රටට භයංකාර අවදානම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් දේශපාලන කරුණු ගැන පසුව කතා කිරීමට අපේ
බීමතින් සිටි ලංගම රියදුරුගේ සේවය අත්හිටුවන්න ඇමැති උපදෙස්
බීමතින් බස් රථයක් ධාවනය කළ යාපනය ශ්‍රී ලංගම ඩිපෝවේ රියැදුරුගේ සේවය වහා අත්හිටුවීමට කටයුතු කරන ලෙස මගී ප්‍රවාහන ක
විදේශිකයෝ 2000කට වැඩි පිරිසක් වූහාන්හි තවමත් සිරවෙලා
මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන් විදේශිකයන් දෙදහස් ගණනක් ද ඇතුළුව මිලියන ගණනක ජනතාව මේ වනවිට වූහාන් නගරයේ සිරව
දියණියට වද හිංසා කළ පියා-කුඩම්මා රිමාන්ඩ්
නව හැවිරිදි තම දියණියට දෙවන විවාහයේ බිරිඳ සමඟ එක්ව පහරදි තුවාල සිදුකර අත් පා ගැට ගසා ලිංගාශ්‍රිත ප්‍රදේශයට උණු ව
වූහාන්හි සිටින ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු බව චීන තානාපති කියයි
නව කොරෝනා වෛරසය පැතිර යෑම ආරම්භ වූ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන් නගරය සිටින සියලූම ශ්‍රී ලංකිකයන්ගේ ආරක්ෂාව
වේරහැරදී හෙට රියදුරු බලපත් නිකුත් නොකෙරේ
වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පමණක් හෙට (1) දිනයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරිම සිදුනොකරන බව වැඩබලන කො
කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව ෆේස්බුක් වැටබඳියි
නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මුහුණුපොතේ පළවන ව්‍යාජ ප්‍රකාශ, ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඉන් වහා ඉවත්කිරීමට කටයුතු ක
‘කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට සජිත් එකඟ වුණා’
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණවලට තම පාර්ශ්වය ද එකඟ බව එම පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්
‘ගොවිජන මන්දිර’ විවෘත කරයි
මහවැලි කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය බත්තරමුල්ල ‘ගොවිජන මන්දිර’ ගොඩනැගිල්ලේ ස්ථාපිත කි
සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ පියා ඇතුළු 6 ක් යළි රිමාන්ඩ්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචි ඉබ්‍රහිම් හජ්ජියාර් ඇ
ඉන්දීය ගුවන් යානයක් වූහාන් බලා පිටත්වෙයි
එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් ගුවන්යානයක් නව කෙරෝනා වෛරසය ව්‍යාප්තව තිබෙන චීනයේ වූහාන් ප්‍රදේශය බලා පිටත්විය
නාවික හමුදාවෙන් සතියක පොදු සමා කාලයක්
පෙබරවාරි 4 වන දින සිට පැවැත්වෙන ජාතික නිදහස් දින උලෙළට සමගාමීව සතියක් පුරා නාවික හමුදාව විසින් පොදු සමා කාලයක් ප්
'හෙට සිට සතියක් ජාතික ධජය ඔසවන්න'
ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් හෙට(01) සිට සතියක් පුරා සෑම පෞද්ගලික හා රාජ්‍ය ආයතන ගොඩනැගිල්ලකම ජාතික ධජය ඔසවා
ආහාර විස වීමකින් ගිනිගත්හේනේ සිසුහු 41 ක් රෝහලේ
ආහාර විස විමක් හේතුවෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන ගිනිගත්හේන කළුගල සිංහල මහ විද්‍යාලයේ අධ්‍ය
ගුවන්තොටුපොළ මගීන් සඳහා නව බස් සේවයක්
කටුනායක ගුවන් තොටුපළට විදේශ ගත වීම සදහා බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්ට , ගුවන් තොටුපොළ දුම්රිය ස්ථානයේ සිට නොම
නගර ශාලාව අවට දැඩි වාහන තදබදයක්
කොළඹ ප්‍රදේශයේ මාර්ග කිහිපයක අද (31) උදෑසන සිට දැඩි මාර්ග තදබදයක් පැවතිණි.
චීනයේ සිරවී සිටි තවත් සිසුන් 48 ක් ලංකාවට
චීනයේ උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් සිටියදී නව කොරෝනා වෛරසයට මැදිවී මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකික
එජාප පිල් දෙක දෙපැත්තට අදී
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය තවත් උග්‍රවී ඇති අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ පිල සිරිකොත පක්ෂ

