වූහාන් හි දැනට සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් අතරින් පිරිසකට රැස්කර ගත් ආහාර සංචිත අවසන් වෙමින් පවතින හෙයින්, එ
දියත
තවත් රටවල් 5ක් චීන ගුවන් ගමන් නතර කරයි
චීනය පුරා පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයට කෙරෙන සිය ගුවන් ගමන් තාවකාලිකව නතරකිරීමට තවත් රටවල් 5ක් පියවර ග
රජයේ රෝහල්වලට ඇඳන් හදන්න කොලොන්නාවේ කම්හලකට අවසර
රජයේ රෝහල්වලට අවශ්‍ය ඇඳන් පිටරටින් ගෙන්වීම නතර කර ඒවා නිෂ්පාදනය කිරීම කොලොන්නාවේ පිහිටි කර්මාන්ත ශාලාවෙන් ලබාද
‘වූහාන්හි සිටින අපි අසරණ වෙලා’
හැටන් නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචිව සිට රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කර දැනට ආචාර්ය උපාධ
චිත්‍රපට නිෂ්පාදකයන්ගෙන් සංස්ථාවට කෝටි පහක පොල්ලක්
චිත්‍රපට නිෂ්පාදකයන්ට ණය ලෙස ලබාදුන් රුපියල් කෝටි පහකට අධික මුදලක් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට මෙතෙක් ග
නව පරිපූරක ඇස්තමේන්තුවක් ලබන සතියේ පාර්ලිමේන්තුවට
පැවති රජය විසින් පියවා නොමැති ගෙවීම් සිදුකිරිම වෙනුවෙන් අවශ්‍ය මුදල් වෙන්කර ගැනීම සඳහා නව පරිපූරක ඇස්තමේන්තුවක
ගූගල් සමාගමේ ප්‍රධාන කාර්යාල 3 ක් වහයි
චීනය පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් සුප්‍රකට ගූගල් සමාගමේ ප්‍රධාන කාර්යාල 3 ක් තාවකාලිකව වසා දැමීමට ගුගල් ස
රනිල් ඉන්දියාවෙන් මුඛවාඩම් ඉල්ලයි
නව කොරෝනා වෛරසය ආසාධිත චීන කාන්තාවක මෙරටින් වාර්තා වීමත් සමග ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවර
පාසල් සිසුන්ට මුඛවාඩම් නිර්දේශ කර නෑ
කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා පාසල් සිසුන්ට මුඛ ආවරණ පළඳින ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය හෝ අධ්‍යාපන අමාත්‍යංශය හෝ
එජාප කෘත්‍යාධිකාරියෙන් ෆොන්සේකා අජිත් ඉවතට
කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සහ පත්කළ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සර
කුළු මීහරක් ජාවාරමේ යෙදුණු 5ක් අත්අඩංගුවට
සීගිරිය අභය භූමියේ සහ මින්නේරිය ගිරිතලේ ස්වභාවික රක්ෂිත සිටින අතරමං වූ සහ කුළු මීහරක් අල්ලා අඩපණ කොට මස් කඩවලට අ
වාස්ට බන්ධනාගාර නිලධාරින් පහර දුන්නැයි පැමිණිල්ලක්
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් ජිවිතාන්තය දක්වා සිරදඬුවම් විදින හිටපු නියෝජ්‍ය පොලිස්පත
රන්ජන්ගේ දුරකතන හඬපට වල පිටපත් හෙට පොලිසියට
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සතුව තිබූ ලක්ෂයකට අධික දුරකතන සංවාද ඇතුළත් හඬපට ප්‍රමාණය විශ්ලේෂණ කි
තරුණ පාර්ලිමේන්තු මැතිවරණය මෙවර ඉලෙක්ට්‍රොනික ක්‍රමයට
තරුණ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 356 දෙනෙකු තෝරාගැනීම සදහා වන ‘තරුණ පාර්ලිමේන්තු මැතිවරණය 2020’ පෙබරවාරි මස 14 වැන
බ්‍රිතාන්‍යන් ශ්‍රී ලංකාවේ සංචාරයේදී ගුවන්තොටුපොළ බලධාරීන්ගේ උපදෙස් පිළිපැදිය යුතුයි
බ්‍රිතාන්‍ය වැසියන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදි ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපල බලධාරීන්ගේ උපදෙස් පිළිපැදිය යුතු ය
ගුවන් සමාගම් හතක් චීන ගුවන් ගමන් නවත්වයි
මාරාන්තික කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් චීනයට ගමන් නවත්වන බව ජාත්‍යන්තර ගුවන් සමාගම් හතක් අද (2
විදුලිසැර වද්දවා ඝාතනය කර වලදැමූ වල්අලියාගේ සිරුර ගොඩගනී
විදුලි සැර වද්දවා ඝාතනය කර හම්බෙගමුව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක වලදමා තිබූ බව කියන වල් අලියකුගේ සිරුර වැල්ලවාය අධි
විපක්ෂ නායකවරයාගෙන් යුතු නව සන්ධානයක් 31ට පෙර ප්‍රකාශ කරනවා
විපක් ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතු නව සන්ධානය ජනවාරි 31 ට පෙර රටට ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු
මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 5 කට නඩු
මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් පස් දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පාරිභෝගික සේවා අධිකාරිය අද (29) පියවර ග
සිසුවියන් 7 කට අතවර කළ බව කියන නි:විදුහල්පති අත්අඩංගුවට
වඳුරඹ ප්‍රදේශයේ විදුහලක 11ශ්‍රේණියේ සිසුවියන් හත් දෙනෙකුට ලිංගික අතවර කළ බව කියන නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු අද(29)
පේරාදෙණිය සරසවියේ සම සෞඛ්‍ය සිසුන් විරෝධතාවයක
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතාවයක් අද (29) සෞඛ්‍ය අමාත්‍යාංශය
තිලිණ ගමගේ ඇතුළු සිව් දෙනකුට එරෙහි නඩු විභාගය අත්හිටුවීමේ නියෝගය තව දුරටත් දීර්ඝ කරයි
අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු හතර දෙනෙකුට එරෙහිව නීතිවිරෝධී අන්දමින් අලි පැටවෙක
මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක්
වෙළදපොළෙහි විකිණිම සඳහා ඇති මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්යං
චීනය දින දෙකකින් ඉදි කළ ’කොරෝනා’ රෝහල විවෘතයි
කොරෝනා වෛරසය සෑදුණු පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා චීනය දින දෙකක් ඇතුළත වූහාන් නගරය ආසන්නයේ හුවැන්ගැන්ග් ප්
නවදිල්ලිය - ෂැංහයි ගුවන් ගමන් නවතී
කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් නවදිල්ලිය සහ චීනයේ ෂැංහයි නුවර අතර ගුවන් ගමන් තාවකාලිකව නවතා දැමීමට ඉන්දීය ගුවන්
පාඨලීගේ රියැදුරුගෙන් රහස් ප්‍රකාශයක්
රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැ
රන්ජන් 12 දා තෙක් යළි රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 12 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අද(29) නුගේගොඩ අතිරේක ම
කොරියාවේ ඉන්න ලාංකිකයන්ට මාස 6 ක පොදු සමා කාලයක්
කොරියාවේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මාස හයක පොදු සමා කාලයක් එරට රජය විසින් ප්‍රකාශයට පත්
‘දෙනුවර මැණිකේ’ 2 දා සිට දිනපතා
පෙබරවාරි 2 වැනි දින සිට දෙනුවර මැණිකේ දුම්රිය කොළඹ කොටුව- බදුල්ල අතර දිනපතා ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකා
‘කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත්රය දැනුම්වත් කළා ‘
කොරෝනා වසංගතය පිළිබද මෙරට සංචාරක ක්ෂේත්රයේ සියලුම පාර්ශව දැනුම්වත් කිරීමට පියවර ගත් බවත් , සෞඛ්‍ය අමාත්‍යංශය ස

