රාජ්‍ය නිළධාරීන් චක්‍රලේඛ නිකුත් කළ යුත්තේ වැඩ කිරීමට මිස සිදුකරමින් සිටින වැඩ නතර කිරීමට නොවන බව අග්‍රාමාත්
දියත
’කොරෝනා ව්‍යාප්තවීම වළක්වන්න රජය මීට වඩා ක්‍රියාත්මක විය යුතුයි’
“මේ දිනවල වැඩිපුර කතාවෙන කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතුයි. ලැබී තිබෙන තොරතු
‘එම්.සී.සී ගිවිසුම මැයි මාසයේදී අත්සන් කිරීමට සැලසුමක් තියෙනවා‘
රට දෙකඩ කරනවා, රට ඇමෙරිකානු කොළනියක් වෙනවා කියා බිල්ලන් මැවූ එම්. සී. සී ගිවිසුම ලබන මැයි මාසයෙන් පසු අත්සන් කිරී
කුල දරුවෝ 100 දෙනෙක් සසුන්ගත කෙරෙති
බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා කුලදරුවන් 100 දෙනෙකු සසුනගත කිරිමේ පිංකමක් අද (29) උදෑසන අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිර
සීඅයිඩීය රනිල්ගෙන් ප්‍රකාශයක් ලබාගනී
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙප
රනිල් - සජිත් විශේෂ හමුවක් පස්වරුවේදී
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් අතර විශේෂ හමුවක් අද(29) පස්
සැකකරුවන්ට බලපෑම් කළැයි හිටපු නාවික හමුදා නිලධාරීන් දෙදෙනා රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු මේජර් අජිත් ප්‍රසන්න මහතා සමඟ මාධ්‍ය හමුවක් පවත්වා සාක්කිකරුවන්ට බලපෑම් කළැ
බස් රථයකින් ඇද වැටී සිසුවෙක් රෝහලේ
බණ්ඩාරවෙල ඇටම්පිටිය මාර්ගයේ දී පෞද්ගලික බස් රථයකින් ඇද වැටීම නිසා බරපතල තුවාල ලැබූ පාසල් සිදුවෙකු අද (29) බණ්ඩාරවෙ
ගුරු - විදුහල්පතිවරු විරෝධතාවකට සැරසෙති
සිය ඉල්ලීම්වලට පෙබරවාරි 3 වැනි දිනට පෙර ප්‍රතිචාර නොලැබුණහොත් පෙබරවාරි 14 වැනිදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උ
‘ශ්‍රී ලාංකික සිසුන් 380 ක් චීනයෙන් එවලා’
චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 380 ක් මේ වනවිට ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇතැයි චීනයේ වැඩබලන ශ්
කොරෝනා රෝග ලක්ෂණ
කොරෝනා වෛරසය හේතුවෙන් මේවන විට චීනයේ 132 දෙනකු මියගොස් 6000 කට අධික රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙන බව එරට මාධ්‍ය වා
මරණ තර්ජන ඇතැයි ශානිගෙන් පැමිණිල්ලක්
තමාට කිසියම් පුද්ගලයකු දුරකතනයෙන් කතා කර මරණීය තර්ජන එල්ල කළ බව පවසමින් රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ
රටපුරා සේවයේ කරන චීන ජාතිකයන් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්
කොළඹ නගරයේ සහ රටපුරා ස්ථාන රැසක මහාපරිමාණ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින් පරීක්ෂා කිරීමේ සහ උපදෙස් ලබාදීමේ ව
බදුල්ලේ වෛද්‍යවරු නළල රැළි නංවති
චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් සහ සිසුන් කොළඹට හෝ මත්තලට පැමිණීමෙන් පසු දියතලාවට රැගෙන ඒම කුමන පදනමක් යටත
චීන කත සැරිසැරූ තැන් ගැන තොරතුරු හෙළිවෙයි
නව කොරෝනා වෛරසය ආසාධනය වී අංගොඩ උණ රෝහලේ ප්‍රතිකාර ලබන චීන කාන්තාව දින හයක කාලයක් මෙරට විවිධ ප්‍රදේශවල සංචාරය
අපේක්ෂා රෝහලට රෝගීන් බලන්න පැමිණෙන අමුත්තන් ගණන සීමා කරන්න
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් බැලීමට පැමිණෙන අමුත්තන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කර
චීන කත සිටි හෝටලයේ කාන්තාවක් අයි.ඩී.එච් රෝහලට
ශ්වසන අපහසුතායක් හේතුවෙන් බලපිටිය රෝහලට අද (28) සවස ඇතුළත් කළ කාන්තාවක් කොළඹ අයි.ඩී.එච් රෝහලට මාරු කර යැවූ බව බලපිටි
බම්බලපිටියේ ආයතනයකින් ලක්ෂ 10 ක් සොරාගත් සැකකරු අත්අඩංගුවට
බම්බලපිටියේ පෞද්ගලික ආයතනයක කළමනාකරුගේ කාර්යාලයේ මේස ලාච්චුවේ දමා තිබූ රුපියල් ලක්ෂ 10 ක දේශීය සහ විදේශීය මුදල්
දික්කසාද නීතිය ප්‍රතිසංස්කරණයට රජය සැරසෙයි
දික්කසාද සම්බන්ධ නඩු විභාග කිරීමේදි වඩාත් ලිහිල් ක්‍රමවේදයන් අනුගමනය කරමින් අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණය කරන බව
කොළඹ ඇතුළු නගර කිහිපයක වායුගෝලීය දූලි අංශු ඉහළට
කොළඹ නගරය ඇතුළු නගර කිහිපයක වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය මේ දිනවල යළිත් ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේ
ලක්ෂ 10ක වල්ලපට්ටා රට පටවන්න හැදූ දෙදෙනෙකු දැලේ
විදේශ රටකට නීතිවිරෝධී ලෙස රැගෙනයාම සඳහා සූදානම්කර තිබූ රුපියල් 1,000,000ක් පමණ වටිනා වල්ලපට්ටා කිලෝ 72 සමඟ දෙදෙනෙකු මන
ජනපති කොමිසමට නීතීපතිගෙන් ලිපියක්
නීතීපතිවරයාට නියෝග දීමේ ව්‍යවස්ථාපිත හෝ නෛතික බලයක් ජනාධිපති විමර්ශන කොමිසමකට නොමැති බව නීතීපති ජනාධිපති නීතී
විග්නේෂ්වරන් ඇතුළු 4ට එරෙහි පැමිණිල්ල විභාගයට දින නියමවෙයි
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුළු සිව් දෙනෙකු
කරුවලගස්වැව ගැමියෝ නෙලී වැවේ ආක්රමණික ශාක ඉවත් කරති
කරුවලගස්වැව නෙලී වැව වසාගෙන තිබූ ආක්රමණික ජලජ ශාක ඉවත් කිරීම අද (28) ප්‍රදේශවාසීන් එක්ව ආරම්භ කෙරිණි.
විදුලි රැහැන නඩත්තු කරමින් සිටි කාර්මිකයා ලොරියේ ගැටී මරුට
බෙලිඅත්ත ගල්වැව ප්‍රදේශයේ අපරීක්ෂාරී අන්දමින් පැමිණි ලොරි රථයක් නඩත්තු කරමින් තිබූ විදුලි රැහැනක පැටලීම හේතුව
‘වූහාන් හි සිසුන් 30 දෙනා ගෙන්වා ගැනීමට නොහැකියි’
කොරෝනා වෛරසය පැතිර යෑම ආරම්භ වූ චීනයේ වූහාන් නගරයට ඇතුලූවීමට හෝ ඉන් පිටවීමට කිසිවෙකුට අවසර නොදෙන බැවින් එහි සිටි
කොරෝනා වෛරසය වැළඳුණ චීන කත සිටි හෝටල් පරීක්ෂාවට
නව කොරෝනා වෛරසය වැළඳුණ චීන ජාතික කාන්තාව රැඳි සිටි ගාල්ල දිස්ත්‍රික්කයේ හෝටල් ඇතුළු අනෙකුත් ස්ථාන පිළිබඳව සොයා
චීනයේ ලාංකික සිසු සිසුවියන් ලංකාවට ගෙන්වන්න සහන දෙන්නැයි ඉල්ලීමක්
චීනයේ වූහාන් නගරයේ සිට පැතිරෙමින් පවතින නව කොරොනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යා
“ලංකාවේ සතුන්ගෙන් ‘කොරෝනා’ බෝවෙන්නේ නෑ’’
චීනයේ කොරෝනා වෛරසය මුල් වරට සතුන්ගෙන් පැතිර ගියද ඉන් පසුව පැතිර ඇත්තේ මිනිසාගෙන් මිනිසාට බවත්, ලංකාවේ සතුන්ගෙ
මුඛ ආවරණ මිල ඉහළ යයි
රට පුරා ඔසුසල්වල සහ වෙළඳසැල්වල මුඛ හා නාස ආවරණ මිලදී ගැනීමට නොමැති බවත් ඒවා වැඩි මිල ගණන් යටතේ අලෙවි කරන බව ජනතාව

