(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් අතර විශේෂ හමුවක් අද(29) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
අද පස්වරු 3.00ට මෙම හමුව පැවැත්වෙන අතර එය පැවැත්වෙන ස්ථානය නිශ්චිතව තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.

