
(ප්‍රසාද් රුක්මල්)
මඩොල්සිම මහදෝවවත්ත කුඩුදෝව පහල කොටසේ තේ වත්තක ඇළක් අසල තිබු නරක් වී දුගඳ හමමින් තිබූ පිරිමි මළසිරුරක් අද (29) දහවල් සොයා ගත් බව මඩොල්සිම පොලිසිය පවසයි .
මළසිරුර ඉකුත් නොවැම්බර් මස 26 වනදින සිට අතුරුදන් ව සිටි මඩොල්සිම මහදෝවවත්ත කුඩුදෝව කොටසේ පදිංචි ව සිටි රාමසාමි සින්ගාරවේල් (75) නැමති අයෙකු බව පොලිසිය කියයි
මෙම පුද්ගලයාෙග් පුතෙකු විසින් බව ඔහු ඇද සිටි ඇදුමෙන් සිරුර හදුනාගත් බව පොලිසිය පැවසීය .
මඩොල්සිම කුඩුදෝව කොටසේ තේ වත්තේ තේ දලු කැඩීමට ගිය පිරිසක් තේ වත්තේ දිය ඇලක් අසල නරක් වී දුගඳ හමමින් තිබූ මෙම මළසිරුර දැක ලබා දුන් තොරතුරක් මත මළසිරුර සොයා ගත් බවද පොලිසිය සදහන් කලේය .
මෙම මළසිරුර වනසතුන් කාදමා හදුනාගැනීමට නොහැකි පරදි බෙහෙවින් නරක් වී දුගඳ හමමින් තිබූ බවත් පොලිසිය කීය .
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහන සහකාර පොලිස් අධිකාරි 1 වේහිත දේශප්‍රිය යන මහත්වරුන්ගේ උපදෙස් මත මඩොල්සිම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් පී දිසානායක මහතා ඇතුළු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති .
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මඩොල්සිම තේ වත්තකින් මළසිරුරක් හමුවෙයි