නිදහස් දින සැමරුම් පෙරහුරු හේතුවෙන් පාසල් 15 ක් පෙබරවාරි 3 වැනිදා වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
කොළඹ රාජකීය විද්‍යාලය, යශෝධරා බාලිකා විද්‍යාලය, ඩීඑස් සේනානායක විද්‍යාලය , තර්ස්ටන් විද්‍යාලය , මහානාම විද්‍යාලය ,මිහිදු මහා විද්‍යාලය , අශෝක විද්‍යාලය , ශාන්ත මේරි විද්‍යාලය , ශාන්ත මේරි කාන්තා විද්‍යාලය සහ අල් - හිදායා විද්‍යාලය මෙලෙස වසා දමන පාසල් අතර වෙයි.

