ඉඩම් සම්බන්ධයෙන් සිදුකෙරෙන කේවියට් දැන්වීම් ලියාපදිංචි කිරීමේ නීතිය දැඩි කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්ත
දියත
ප්‍රතිපත්තිමය පොළී අනුපාත පහළට
ගෝලීය වසංගතයක් බවට නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ආර්ථික කටයුතුවලට සහාය දීමේ අරම
නිවාඩුව නොතකා ඇඟලුම් ආයතනයක සේවිකාවෝ වැඩට කැඳවති
මහියංගනය නගරයට ආසන්නයේ ප්‍රධාන ඇගලුම් ආයතනයක සේවක සේවිකාවන් 350 කට අධික පිරිසක් සේවය සඳහා කැඳවා තිබේ.
බ්‍රිතාන්‍යයේ මරණ සංඛ්‍යාව එක රැයකින් දෙගුණ වෙයි
කෝවිඩ් - 19 යනුවෙන් නම්කරනු ලැබ ඇති කොරෝනා වයිරසය හේතුවෙන් එංගලන්තය තුළ පමණක් ඊයේ රාත්‍රියේ සිදුවූ මරණ සංඛ්‍යාව එක
ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් ජයන්ත නවරත්න
ජාතික අධ්‍යාපන අමාත්‍යංශයේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස, ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පත්කරනු ලැබ සිටී.
‘නිවාඩු දීර්ඝ කරන්නේ නෑ‘
කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් අද දිනයේදී ලබාදුන් නිවාඩුව ඉදිරියට දීර්ඝ කරන්නේ නැතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ
කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ ගණන 21 දක්වා ඉහළට
කොරෝනා වයිරසය ආසාදිත තවත් ශ්‍රි ලාංකික පුද්ගලයින් තිදෙනකු පිළිබඳව අද ( 16) තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍ය
කොරෝනා අවදානම මැද ගාලු කොටුවේ සැරිසරන විදේශිකයෝ
කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සිමා කර තිබුණ ද ගාල්ල කොටුවේ සංචාරකයන් විශාල වශයෙ
රාජ්‍ය ආයතන වලට එන ජනතාව සීමා කෙරේ
කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා විවිධ කටයුතු සඳහා රාජ්‍ය ආයතනවලට පැමිණෙන මහජනතාව හැකි තාක් අඩු කිරීමට අ
තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අන්තර්ජාලයෙන්
ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයෙහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර කොවිඩ් 19 වෛරසයේ පැතිරීමේ අවදානම අවම කිර
ඇල්ල සංචාරක කලාපය සති දෙකක් වහයි
ඇල්ල ප්‍රධාන සංචාරක කලාපය තාවකාලිකව සති දෙකකට වසා දැමීමට තීරණය කළ බව ඇල්ල ප්‍රාදේශීය සභාපති බී.එම් යු.බී බස්නායක
‘අත්‍යවශ්‍ය සේවාවකට මිස අක්ෂි රෝහලට එන්න එපා’
සායන සඳහා හෝ හදිසි අනතුරකදී ප්‍රතිකාර ලැබීම වැනි අත්‍යවශ්‍ය සේවාවක් ලබාගැනීමට හැර වෙනත් කිසිදු කටයුත්තක් වෙනු
කොරෝනා යැයි සැක 212 ක් රෝහල් 17 ක
කොරෝනා වයිරසය (කොවිඩ්-19) ශරීරගත වී ඇත්දැයි සැක සහිත පුද්ගලයින් 212 දෙනකු මේ වන විට ශ්‍රී ලංකාව පුරා රෝහල් 17 ක් වෛද්
සියලු කෞතුකාගාර වසාදමයි
ශ්‍රී ලංකාවේ පවතින කෞතුකාගාර සියල්ල නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසාදැමීමට තීරණය කළ බව බුද්ධශාසන, සංස්කෘතික ස
රියදුරු බලපත් ආශ්රිත කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි
රියදුරු බලපත්‍ර ලබා ගැනීම, අලුත් කිරීම, විභාග කටයුතු ඇතුළු ඒ ආශ්රිත සියලු කටයුතු මාර්තු 31 වැනිදා තෙක් තෙක් නැවත
අත්‍යවශ්‍ය ඖෂධවල කිසිදු හිඟයක් නැහැ
මේ වනවිට ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ඖෂධවල කිසිදු හිඟයක් නැතැයිද ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැතැයිද
කොරෝනා ගැන දැනුවත් කිරිමේ වැඩසටහනක්
මුඛ ආවරණ බෙදාදිම හා ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් මහජන යුතුකම් කේන්ද්‍රය මඟින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ද
‘කොළඹට පිවිසීම-පිටවයාම නවතාදමා ඇතැයි කීම බොරුවක්’
කොළඹ හෝ වෙනත් පළාතකට හෝ ඇතුළු වීම සහ ඉන් පිටවීම වළක්වා, සියලු දොරටු වසාදමා හුදකලා නගරයක් බවට පත්කර ඇති බවට පැතිරය
ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට
විදේශ සබදතා අමාත්‍යාංශයේ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීමත් සමග නිලධාරින
කොළඹ ලංගම-පෞද්ගලික බස් නැවතුම්පොළ ජීවානුහරණය කරයි
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිමේ එක් පියවරක් ලෙස අද (16) කොළඹ පෞද්ගලික බස්නැවතුම්පොළ, කොළඹ ලංගම බස්නැවතුම්පොළ
නිරෝධායනයට නොයන ආසාදිතයන්ට බ්‍රිතාන්‍යයෙන් සිර දඬුවම්
නිරෝධායන කාලයක් ගතකිරීමට යොමුවීම ප්‍රතික්ෂේප කරන කොරෝනා වයිරසය ආසාදිතයන්ට සිර දඬුවම් හෝ ස්ටර්ලින් පවුම් 1000ක(රු
මාඳු ගඟේ මෝටර් බෝට්ටු සංචාර සති දෙකක් නවතයි
කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීමේ පියවරක් ලෙස අද (16 ) සිට සංචාරයකයින් මාදු ගඟේ සංචාරය කිරීම නතර කර දැමූ බව මාදු ගඟ
සෑම දිස්ත්‍රික්කයකම කොරෝනා මර්දන කාර්යාල
කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවේ තවදුරටත් ව්‍යාප්තවීම වළක්වා ගැනීම සඳහා සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම කොරෝනා මර්
‘අලිබබා ‘ වෙබ් අඩවියේ නිර්මාතෘ කොරෝනා ආසාදිතයින්ට පිහිට වෙයි
චීනයේ ප්‍රකට බිලයනපතියකු වන අන්තර්ජාල භාණ්ඩ අලෙවිකරණ ‘අලිබබා‘ වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජැක් මා විසින් කොවිඩ්-19 ව
දිල්ලියේ බස් රථ දිනපතා විෂබීජහරණයට උපදෙස්
දිල්ලියේ ප්‍රවාහන සේවයට යොදාගනු ලබන කුඩා බස් රථ දිනපතා පිරිසිදු කර විෂබීජහරණය කරන්නැයි ප්‍රවාහන අමාත්‍යංශය උපද
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය හෝටල් රෝහල් කරයි
නව කොරෝනා වයිරසය ලෝකයට මෙන්ම ලොව ක්‍රීඩා ක්ෂේත්රයටත් දැඩි බලපෑම් එල්ල කරද්දී ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රි
හොරෙන් වෙනිවැල් ප්‍රවාහනය කළ පළාත් පාලන අපේක්ෂකයකු අත්අඩංගුවට
ආරක්ෂක අංශ කොරෝනා වෛරසය පාලනය කිරීමට අවධානය යොමුකර තිබියදී පොලිසියේ ඇසට අසු නොවන ලෙස සිංහරාජ වනාන්තරය ආසන්නයේ ප
ලොස් ඇන්ජලීස්හි ආපනශාලා-සමාජශාලා වහයි
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර මිනිසුන් විනෝදාස්වාදය සඳහා එක්රැස්වන ස්ථාන බහුතරය වසාදැමීමට කැලිෆෝනියා ප්‍රාන්ත
දෙනියායේ රෙදි වෙළඳසැළක ගින්නක්
දෙනියාය, වරල්ල ප්‍රදේශයේ අද (16) අලුයම ඇති වූ හදිසි ගින්නකින් රෙදිපිළි වෙළදසැලක් සහ පාවහන් වෙළදසැළක් ගින්නෙන් දැවී
ඉතාලියේ සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙක් කොරෝනා වැළඳී මියයයි
ඉතාලියේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියකු වන විට්ටෝරිඕ ග්‍රෙගොටි මහතා කොරෝනා වයිරසය ආසාදනය වී මියගියේය.

