කිසියම් පුද්ගලයකුට කොරෝනා වයිරසය අසාධනය වී ඒ බව ආනාවරණය නොකර මහජනය අතර ගැවසෙන්නේ නම්, එම රෝගය ව්‍යාප්ත කිරීම උත
දියත
කොරෝනා යැයි සැක සංචාරක මඟ පෙන්වන්නකු වැල්ලවාය රෝහලට
කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවට සැක සහිත සංචාරක මඟ පෙන්වන්නෙකු අද (15) වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වැල්ලවා
සිකුරාදා ජුම්මා යාච්ඥා නවතන්නැයි ඉල්ලීමක්
සිකුරාදා දිනවලදී ඉස්ලාම් දේවස්ථානවලදී සිදුකරන ජුම්මා යාච්ඥාව, දිනකට පස්වරක් කරනු ලබන සාම්ප්‍රදායික යාච්ඥා පහ
පලාලි ගුවන් තොටුපළ වසාදමයි
යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සති දෙකක කාලයකට වසා දැමීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය අද(15) පැවසී
කොරෝනා බවට සැක තවත් තිදෙනෙක් කරාපිටියට
කොරෝනා බවට සැකකෙරෙන විදේශිකයින් තිදෙනෙක් කරාපිටිය ශික්ෂණ රෝහලට අද (15) ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
කොරෝනා මඬින්න හදිසි මිලට ගැනීම්වලට අවසර
කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම,පාලනය සහ ප්‍රතිකාර සඳහා ඖෂධ, ආරක්ෂිත මෙවලම් හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට ම
උත්තරදේවී අද සිට තඹුත්තේගමත් නවත්වයි
මෙතෙක් සීමිත ස්ථාන කිහිපයක පමණක් නවතන ලද උත්තරදේවී ශීඝ්‍රගාමී දුම්රිය අද(15) සිට තඹුත්තේගමදී නැවැත්වීමට දුම්රිය
කොරෝනා ගැන දැනුම් දෙන්න විශේෂ මෙහෙයුම් මැදිරියක්
කොරෝනා වයිරසය නිරෝධායන ට සහය දැක්වීමේ අරමුණින් එම සිද්ධීන් දැනුම් දීම සදහා පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම්
කීඩෑ උවදුරකින් හානි වූ අක්කර ගණනක ගොයම් ගිනි තියති
හඳුනා නොගත් රෝගයකින් සහ කීඩෑ උවදුරකින් හානියට පත්ව තිබෙන අක්කර ගණනාවක වී වගාව ගිනි තබා විනාශ කර දැමිමට අද (15) මහවැල
ඩුබායිහි සිනමාහල්-ව්‍යායාම් මධ්‍යස්ථාන වසාදමයි
ඩුබායිහි සියලු ව්‍යායාම් මධ්‍යස්ථාන සහ සිනමාශාලා මාර්තු මාසය අවසන් වනතුරු වසාදැමීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය
‘කොරෝනා පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලට දුන්නොත් ලාභ උපයන ඉල්ලමක් වේවි‘
කොරෝනා පිළිබඳ වෛද්‍ය පරික්ෂණ සිදුකිරිමට පෞද්ගලික රෝහල් දෙකකට අවස්ථාව දී තිබෙනවා. රජයේ රසායනාගාර පරීක්ෂණ ආයතන අ
ස්පාඤ්ඤ වැසියන්ට නිවාසවලින් පිටවීම තහනම්
කොරෝනා වයිරසය ව්යාපත්වීමෙන් ස්පාඤ්ඤයේ උද්ගතව ඇති හදිසි තත්වය හේතුවෙන් සිය පුරවැසියන්ට නිවාසවලින් පිටතට පැමි
‘නාමයෝජනා - ඇප මුදල් හෙට බාරගන්නේ නෑ’
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඇප මුදල් බාරගැනීම හෝ නාමයෝජනා බාර ගැනීම හෙට (16) දිනයේ සිදුනොකරන බව මැතිවරණ කොමිෂන්
‘ මැතිවරණය කල් නොදැමීමට උපරිම උත්සාහ කරනවා ‘
රජය මැතිවරණය කල් නොදමා සිටින්නට හැකි උපරිම උත්සාහය ගන්නේ යැයි වාරියමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන හිටපු රාජ්‍ය ඇමැත
දඹාන ආදීවාසී කෞතුකාගාරයත් වහයි
දඹාන ආදිවාසී ගම්මානයේ කෞතුකාගාරය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී ඌරුවරිගයේ
කොරෝනා ගැන බොරු ප්‍රචාර පැතිරවූ 23 ක් ගැන විමර්ශන
සමාජ මාධ්‍ය තුළ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිර වූ 23 දෙනෙකු ගැන විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මුල
ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල 11 ක කටයුතු සීමා කෙරේ
විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල 11 ක කොන්සියුලර් සේවාවන් හෙට (16) සිට සීමා කීරීමට විදේශ සබදතා අමාත්‍යා
මහමැතිවරණය කල් දමන්නැයි රජයෙන් ඉල්ලයි
කොරෝනා වයිරසයෙන් රට පත්ව ඇති ව්‍යසනකාරී තත්ත්වය ජාතික ආරක්ෂාව ආදී සියලු කරුණු තේරුම්ගෙන මහමැතිවරණය කල් දමන්නැ
කොරෝනා යැයි සැක 133 ක් රෝහල් 16 ක
කොරෝනා වයිරසය (කොවිඩ්-19) ශරීරගත වී ඇත්දැයි සැක සහිත පුද්ගලයින් 133 දෙනකු මේ වන විට ශ්‍රී ලංකාව පුරා රෝහල් 16 ක් වෛද්
ප්‍රංශයේ අවන්හල්-වෙළඳසැල්-සිනමාහල් වසා දමයි
ප්‍රංශයේ කොරෝනා වයිරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 91 දක්වා ඉහළ යාමත් සමඟ එරට ආපනශාලා, වෙළඳසැල්, සමාජශාලා සහ සින
‘දුම්රිය-බස් නැවතුම් පොළවල දෑත් සෝදන්න පහසුකම් සපයන්න උපදෙස්’
කොරෝනා වයිරසය ආරක්ෂාවීම සඳහා දෑත් පිරිසිදු කර ගැනීමට දිවයිනේ සියලු දුම්රියපොළ හා බස් නැවතුම්පළවල දෑත් සෝදා ගැ
මහජන දින-සම්මන්ත්රණ අවලංගුයි
රජයේ සියලුම කටයුතු කාර්යාල වලට පමණක් සීමා වන පරිදි සංවිධානය කිරීමටත්, මහජන දිනයන්, සාකච්ඡා, සම්මන්ත්රණ නැවත දැන
රැඳවියකුට කොරෝනා වැළඳුනේ යැයි සැකයට බන්ධනාගාර නිලධාරීහු වැඩ වරති
අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකුට කොරෝනා රෝගය වැළදී ඇතැයි සැකයට අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ රෝගියාට බියෙන්
පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු අත්අඩංගුවට
කිලිනොච්චිය, මුරුසමොටෙයි, කොරක්කන්කන්ඩිරිප්පු නිවසක් තිබූ බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා ඩෙටනේටර කොටස් හා ටි.56 ජ
ලොව පුරා කොරෝනා ආසාදිතයන් 152,000 ඉක්මවයි
ලොව පුරා කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 152,000 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
බොහෝ ප්‍රදේශවලට හෙට සිට වැසි
උතුරු පළාතේ හැර දිවයිනේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (16) සිට මෙම මස 18 වැනිදා තෙක් පස්වරුවේ වැසි ඇතිවන බව කාලගුණ විද්
වන්දනා ගමන්-ආගමික උත්සව නවත්වන්නැයි උපදෙස්
සියලු වන්දනාගමන් නවතා දමන ලෙසත් ජනතාව සහභාගී වන ආගමික උත්සව අවලංගු කරන ලෙසත් බුද්ධ ශාසන අමාත්‍යාංශය නිවේදනයක් න
ලන්ඩන් නුවර අලුත උපන් බිලිඳෙකුටත් කොරෝනා
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රෝහලකදී අලුතින් උපන් බිලිඳෙකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ මගින්
ශ්‍රී පාද වන්දනා ගමන් නවත්වන්නැයි ඉල්ලීමක්
අතිවිශාල ජනතාවක් ඒකරාශි වන ශ්‍රී පාද වන්දනා ගමන නතර කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෝරණ පුෂ්පකුමාර මහතා බුද
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 93 දක්වා ඉහළට
ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව අද වනවිට 93 දක්වා ඉහළ ගොස් තිබේ.

