(ඉන්දිකා රාමනායක)
සමාජ මාධ්‍ය තුළ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිර වූ 23 දෙනෙකු ගැන විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාස හා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව එක්ව පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් මුලස්ථානයට කියයි.

