අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහාමාරකට අධික මුදලක් වියදම් කර බොරැල
දියත
පාඨලීට 28 දා උසාවි එන්නැයි නියෝග
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට, එවකට වැලිකඩ හිටපු පොලිස්ථානාධිපතිවරයාව සිටි සහකාර පොලිස් අධිකාරී සුදත්
මීරිගම ගරාජයක අවි ගබඩාවක්
මීරිගම නාල්ල ප්‍රදේශයේ ගරාජයක් තුළ අවි ගබඩාවක් පවත්වාගෙන ගිය පුද්ගලයකු ගිනි අවි තුනක්, මාංචු කුට්ටමක්, උණ්ඩ, හා
සහරාන්ගේ වැඩ සොයා ගැනීමට නොහැකිවීම බුද්ධි නිලධාරීන්ගේ දුර්වලකමක් නොවෙයි
“සහරාන්ලාගේ අන්තවාදී කටයුතු පිළිබඳව තොරතුරු සොයා ගැනීමට බුද්ධි නිලධාරීන්ට නොහැකි වීම ඔවුන්ගේ දුර්වලකමක් හෝ අක
තවත් උපාධිධාරීන් 10,000කට රැකියා දීමට කැබිනට් අනුමැතිය
තවත් උපාධිධාරීන් 10,000කට රැකියා ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
දෙහිවල සත්තු වත්ත ගැන ඇමැති වාර්තාවක් ඉල්ලයි
දෙහිවල සත්වෝද්‍යානයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව වාර්තාවක් තමාට ඉදිරිපත් කරන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කරන්න අවසර
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් කිරීමට අද (19) කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
ලංගමයේ උතුරු පළාත් වැඩබලන ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකරු අල්ලස් දැලේ
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උතුරු පළාත් වැඩබලන ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකරු රුපියල් 60,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද
නාඋල කුඩා වැව් සිඳී යයි
වියළි කාලගුණ තත්වය හේතුවෙන් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බිබිල වැව, දෙකේ කනුව වැව, නාඋල වැව ඇතුළු කුඩා වැව් රැ
හීලෑ අලි ඇතුන් වෙනුවෙන් උපදේශන සංග්‍රහයක්
හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම හා පෙරහර වලට ලබා දීම සම්බන්ධයෙන් උපදේශන සංග්‍රහයක් සැකසීමට රජය කටයුතු කරමින් සිටින
කොරෝනා ප්‍රතිරෝධී එන්නත ශ්‍රී ලංකාවට දෙන්න රුසියාව සූදානම්
රුසියාවේ නිෂ්පාදනය කළ කොරෝනා ප්‍රතිරෝධී එන්නත ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට බලාපොරොත්තුවෙන් සිටින බව රුසියානු තාන
නව කැබිනට් ප්‍රකාශකවරු තිදෙනෙක්
නව කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස බලශක්ති ඇමැති උදය ගම්මන්පිල සහ වැවිලි ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු පත්කරනු
කහ කිලෝ 807 ක් සමඟ 4 ක් නොරොච්චෝලෙන්-මන්නාරමෙන් අත්අඩංගුවට
මුහුදු මගින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබු වියලි කහ කිලෝ 807කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක්
කොරෝනා එන්නත ඕස්ට්‍රේලියානුවන්ට නොමිලේ
ඕස්ට්‍රේලියාව නිෂ්පාදනය කරන කොරෝනා එන්නත එරට මිලියන 25ක් පමණ වන සම්පූර්ණ ජනතාවටම නොමිලේ ලබා දීමට තීරණය කර ඇති බව අ
චීන-ඇමෙරිකා තානාපතිවරු විදේශ ඇමැති හමුවෙති
මෙරට සිටින චීන සහ ඇමෙරිකා තානාපතිවරුන් දෙපළ නව රජයේ විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙන වෙනම හමුවී සාක
පොලිස් නිලධාරීන් අනතුරට ලක්කර ටිපර් රථය පලායයි
පොළොන්නරුව - මඩකළපුව ප්‍රධාන මාර්ගයේ හතමුණ මංසන්න්ධියේ මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකු
මාලි රාජ්‍යයේ ජනපති ඉල්ලා අස්වෙයි
අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි හි ජනපති ඊබ්‍රහිම් බබුකාර් කීටා ඉල්ලා අස්වී ඇති බව එරට රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර
නාකොටික් කුඩු ජාවාරමට සහය දුන්නැයි එස්ටීඑෆ්,එස් අයි අත්අඩංගුවට
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන්ට මත්ද්‍රව්‍ය ජාවාරමට ආරක්ෂාව දුන්නැයි කියන සිද්ධියක් සම
මහ පරිමාණයෙන් කොරෝනා එන්නත් නිපදවන බව මෝදි කියයි
විද්‍යාඥයන්ගේ අවසරය ලද විගස ‘කොවිඩ්-19’ එන්නත මහ පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේ
ඇමැතින් මාරුවෙන විට සංස්ථාවලට ගැත්තන් එපා
රාජ්‍ය ආයතනවලට පත්කර ඇති සභාපතිවරුන් සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතියක
නාකොටික් කුඩූ ජාවාරම මෙහෙයවීම ඩුබායිවලින්
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන් සම්බන්ධ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ ඩුබායි
ඒත්තාල කළපු තීරයේ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු කළ 15 ක් දැලේ
කල්පිටිය ඒත්තාල කළපු තීරයේ නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 15 දෙනෙකු,ඔවුන් භාවිතා ක
‘‘විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හෙට නම් කරනවා‘‘
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර සඳහා හෙට (19) දිනයේ අයකු නම් කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත්
කරාපිටිය රෝහල් අධ්‍යක්ෂක රිය අනතුරකින් කරාපිටිය රෝහලට
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්නේ දී අද (18) සිදුවූ
කෝටියක මත්කුඩු සමඟ කොළොන්නාව නගර සභාවේ සේවකයෙක් අත්අඩංගුවට
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට මහා පරිමාණයෙන් මත්කුඩු බෙදා හැරීමේ නිරත වූ කොළොන්නාව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙක් ඇ
ලක්ෂ 80 ක කුලිය ඉතිරි කරගන්න ප්‍රසන්න ‘අපේ ගම’ ට යයි
මාසිකව රුපියල් ලක්ෂ 80 ක කුලියක් ගෙවමින් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන ග්‍රාමීය කර්මාන්ත අමා
කාලේ මත්පැන් බෝතල් විකිණීම නතර කිරීමට යයි
මිලි ලීටර 180 මත්පැන් බෝතල් (කාලේ බෝතල) විකිණීම නතර කිරීමට නව නීති ගෙන ආ යුතු බවත් තවත් බොහෝ කරුණු ඇතුළත් කරමින් දුම්
නිවස කොල්ල කන්න ගිය අයට පහර දුන් දෙදෙනෙක් අත්අඩංගුවට
දිවුලපිටිය හපුවලාන ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට තැත් කරන ලද සැකකරුවන් දෙදෙනකුට පහරදීමේ චෝදනා සම්බන්ධයෙන් සැකකර
හෙරොයින් ජාවාරම්කරුට අනියම් බිරින්දෑවරු 06 ක්
අධිකරණ නියමයෙන් රැඳවුම් නියෝග මත මිනුවන්ගොඩ පොලිසියේ රඳවා තබාගෙන පරීක්ෂණ කරන ‘‘හැට්ටයා‘‘ යන නමින් හඳුන්වනු හෙර
ඉරාජ්ට - ටෙහානිට තරුණ සේවා සභාවේ අධ්යක්ෂ මණ්ඩල තනතුරු
ජනප්‍රිය ගායකයකු හා සංගීත අධ්යක්ෂවරයකු වන ඉරාජ් වීරරත්න මහතාත්, නව පරපුරේ ගායිකාවක සහ නිවේදිකාවක වන ටෙහානි ඉම

