ඉතාලියේ වෙරෝනා නුවර ශ්‍රී ලාංකික පාසල් සිසුවකු ඉතාලි ජාතික නාසිවාදී තරුණ පිරිසකගේ පහරදීමෙන් තුවාල ලබා වෙරෝනා ම
දියත
සීගිරියටත් ගංවතුර
සීගිරි පර්වතය පාමුල සීගිරි වැව පිටාර ගැලීමෙන් ගමේ නිවාස හා සංචාරක නිකේතන කිහිපයක් යටවිය. වැව මෑත දී අලුත් වැඩියා
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලි නැවතත් කල්යයි
කණ්ඩායම් 20 ක සහභාගිත්වයෙන් හෙට (21) ආරම්භ වීමට නියමිතව තිබූ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලි නැවතත් කල්දැමීම
‘දයාසිරි ගිරේ නැතිව පුවක් කපලා‘
සිරිකොත දේවාලයක් වාගේ තැනක් පෞද්ගලික ප්‍රශ්න තිබුණා නම් සිරිකොතට හානි කිරීම වැරැදියි මට කීවානම් මේ ප්රශ්නය බේ
සිරිකොතට ගැසුවයි දහයක් රිමාන්ඩ්
පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානය පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් දස දෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් රෝහණ අනුර කුමාර
වැස්ස විභාගෙට හරස් වේ
සියඹලාණ්ඩුව කොටියාගලට අද පැවැති මහා වැස්සෙන් ඇතිමලේ, උණා ඇළ, විලඔය, හා වට්ටාරම් ඔය පිටාර ගැලීමෙන් විලඔය විභාග මධ්
පස්ස පැත්තෙන් ලක්ෂ 50ක යුරෝ එළියට
රුපියල් හැත්තෑ දෙලක්ෂයක යුරෝ හා සෞදි රියාල් සිරුරේ ද යට ඇඳුමක ද සඟවාගෙන සිංගප්පුරුවට හා චෙන්නායි නුවරට යාමට ආ ගෙ
ජනේරුවේ සිට පැයෙන් ගාල්ලට
ලබන වසරේ සිට අර්ධ සුඛෝපභෝගී බස් හතරක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනයට යොදවන බව එහි ප්‍රකාශකයෙක් කියයි. ලංගමය හා ජ
සිරිකොතට ගැසුවයි 15ක් අද උසාවියට
පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානය පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් 15දෙනා අද නුගේගොඩ උසාවියට ඉදිරිපත් කිරීමට නියමි
රනිල් සමාව ඉල්ලයි
සිරිකොත ඡන්ද විමැසීමෙන් පසු ඇතිවූ ගැටුම වළක්වා ගත නොහැකිවීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලන බව එජාප නායක හා විපක්ෂ නාය
මෛත්‍රී ගුණරත්න අත්අඩංගුවට
සිරිකොත ප්‍රහාරයෙන් පසු පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයන්ට ඇප ගැනීම සඳහා මිරිහාන පොලීසියට ගිය දකුණු පළාත් සභා
සිරිකොතට ගැසුවැයි 15 ක් සැකපිට
පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයට ගල් මුල් වලින් පහරදුන්නැයි සැකපිට මිරිහාන පොලිසියෙන් 15 දෙනෙක් අත්අඩංගුවට ගන
ගලගෙදර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හෙට හරසර
දේශීය සහ ජාත්‍යන්තර මට්ටමින් දස්කම් දැක්වූ ගලගෙදර ප්‍රදේශයේ ක්‍රීඩක කී‍්‍රඩිකාවන්ට උපහාර දැක්වීමේ උත්සවය අ
සමස්ත ලංකා 19 න් පහළ පාපන්දු ශූරතාව ශා. මරියා විදුහලට
සමස්ත ලංකා 19න් පහළ පාසල් පාපන්දු ශූරතාව දිනා ගැනීමට මීගමුව සාන්ත මරියා විද්‍යාලයීය පාපන්දු කණ්ඩායම සමත් විය. එහි
ධම්මික - කනිෂ්ක දකුණු අප්‍රිකා යති
දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීම සඳහා වේග පන්දු යවන්නන් වන ධම්මික ප්‍රසාද
රංගේ බණ්ඩාරට ගහයි
ආරක්ෂක වැය ශිර්ෂ විවාදයෙන් පසුව පුත්තලම දිස්ත්‍රික්කයේ සංධාන මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා තමාට පහරදුන් බ
සිරිකොතට ගැසූ පහළොස් දෙනෙක් හඳුනා ගැනෙති
සිරිකොතට පහර දී අලාභහානී කළ අය අතර වයඹ, දකුණු හා බස්නාහිර පළාතේ නාගරික, පළාත් සභා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීන් ඇත
රනිල් අන්තිමට යයි
එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයට යළි පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6.15ට පමණ සිරිකොත මන්දිරයෙන් පිටත් වී
වජිරඤාණ ගුණ සමරුව ලන්ඩනයේ
ලන්ඩන් බෞද්ධ විහාරයේ හිටපු විහාරාධිපති ආචාර්ය වජිරඤාණ නාහිමියන් අපවත් වී පස් වසරක් සැමැරීමේ පින්කම වත්මන් විහා
කැරොල් මෙහෙය මහා ඉහළින්
නත්තල් කැරොල් මෙහෙයක් ලන්ඩනයේ ශ්‍රීලංකා මහා කොමසාරිස් කාර්යාලයයේ දී පැවැත්විණි. සිංහල දෙමළ හා ඉංගිරිසියෙන් කැර
සිරිකොත ගැටුම් සමනය වේ
පිටකෝට්ටේ සිරිකොත ඉදිරිපිට දෙපැයක් පුරා පැවැති ගැටුම් අද පස්වරු 5.50 වන විට සමනය විය. නායකත්වයට තරග කැර පරාජය වූ කරු
සිරිකොත ගැටුම් තවත් වැඩිවේ
සිරිකොත ඡන්ද විමසීමෙන් පසුව අද සවස හටගත් ගැටුම් 4.50 යන විටත් නතර නොවී තිබූ අතර පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මහා මාර්ගය
සිරිකොතට බර හානි
එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් යයි කියාගන්නා පිරිස් සිරිකොත ඉදිරියේ ගල් මුල් ගසමින් දොර ජනෙල් කඩා දමද්දී ගොඩනැ
රනිල් යළි නායකයා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළිත් පක්ෂ නායකයා ලෙස වැඩි ඡන්ද 42කින් තේරීපත්වූ බව සිරිකොත කියයි.
සිරිකොතට ගල්මුල්
දයා ගමගේ මහතා ජයග්‍රහණය කිරීමත් සමග ප්‍රකෝප වූ පිරිසක් ප්‍රධාන සිරිකොත ප්‍රධාන ගේට්ටුව කඩාගෙන ගල්මුල් ගසමින් ඇ
දයා ගමගේ දිනයි
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම පක්ෂ නායකයා ඇතුලු නිලතල සදහා අපේක්ෂකයන් තෝරා ග
පලවැළ විස්කොත්තුවක් එයි.
දෙල්, වරකා, බෝංචි, වට්ටක්කා, හා කැරට් ඇතුළු පලතුරු හා එළවළුවලින් බිස්කට් හදා වසරකට වැඩි කාලයක් තබාගත හැකි බව පර්යේ
මේ දසුන් නොබලන දෑස් කුමටද?
ස්වභාව ධර්මයේ දායාද මෙන්ම මිනිසාගේ දස්කම් විස්කම්වලින් මැවුණු අසිරිමත් දර්ශන පෙළක් එසැණ ඔබට ඉදිරිපත් කරයි.
එදිරිමාන්න වූ ධර්මප්‍රිය හෙවත් ‘ඩයියා’...
රංගනයේදි ඔහු ඒ චරිතයට කෙතරම් දුරට කිඳා බැස ඇතිදැයි පසක් වන්නේ නරඹන්නන් ඒ චරිතයට එතරම්ම සමීප වීම නිසාය. එදිරිමාන්
Excel World හිම සංදර්ශනය
වසරක් පාසා පැවැත්වෙන එක්සෙල් වර්ල්ඞ් හිමලන්තය මෙවරද ඔබ වෙනුවෙන් සූදානම් කර ඇත. කොළඹ ඩාර්ලි පාරේ ඇති එක්සෙල් වර්ල

