සීගිරියටත් ගංවතුර


සීගිරි පර්වතය පාමුල සීගිරි වැව පිටාර ගැලීමෙන් ගමේ නිවාස හා සංචාරක නිකේතන කිහිපයක් යටවිය. වැව මෑත දී අලුත් වැඩියා කිරීමෙන් පසු මේ තත්ත්වය උදාවී යැයි ගැමියෝ කියති.