‘දයාසිරි ගිරේ නැතිව පුවක් කපලා‘
සිරිකොත දේවාලයක් වාගේ තැනක් පෞද්ගලික ප්‍රශ්න තිබුණා නම් සිරිකොතට හානි කිරීම වැරැදියි මට කීවානම් මේ ප්‍රශ්නය බේරුම් කැර දෙන්න තිබුණා‘‘ යැයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙළේය. රනිල් වික්‍රමසිංහ මහතා නායකයා වුණා, සජිත් ප්‍රේමදාස මහතා ජාම් බේරා ගත්තා. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ගිරේ නැතිව පුවක් කපන්න ගිහින් ජිල්මාට් වුණ‘‘ යැයි ද ඇමැති කීවේය.

