සිරිකොත ගැටුම් තවත් වැඩිවේ


සිරිකොත  ඡන්ද විමසීමෙන් පසුව අද සවස හටගත් ගැටුම් 4.50 යන විටත් නතර නොවී තිබූ අතර  පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මහා මාර්ගයේ වාහන තදබදයක් ඇති විය. ගල්මුල් පොලු මුගුරු රැගත් පිරිස් එහි සැරිසරමින් කළබල කළත් ඔවුන් මැඩ පැවැත්වීමට නිරායුධ පොලිසියට නොහැකි විය. පොලු රැගත් ඇතැමෙක් පොලිසිය ඉදිරිපිටදීම මිනිසුනට පහර දුන්හ.