ජනේරුවේ සිට පැයෙන් ගාල්ලට
ලබන වසරේ සිට අර්ධ සුඛෝපභෝගී බස් හතරක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනයට යොදවන බව එහි ප‍්‍රකාශකයෙක් කියයි. ලංගමය හා ජාතික ප‍්‍රවාහන කොමිසම සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මේ තීරණය ගෙන ඇත. අතර මඟ පිවිසුම් මාර්ග වලින් ද මගින් ගන්නේදැයි මෙතෙක් තීරණයට ගෙන නැත. කොට්ටාවේ සිට පින්නදූවට ගාස්තුව රුපියල් 380කි.

