සිරිකොත ගැටුම් සමනය වේ By None // 2011 දෙසැ 19 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පිටකෝට්ටේ සිරිකොත ඉදිරිපිට දෙපැයක් පුරා පැවැති ගැටුම් අද පස්වරු 5.50 වන විට සමනය විය. නායකත්වයට තරග කැර පරාජය වූ කරු ජයසුරිය මහතා පස්වරු 5.30ට පිටවී ගියේ රැස්ව සිටි අයට අත වනා ආචාර කරමිණි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මූලස්ථානයේ රැඳී සිටියේය. නව නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය, දයාසිරි ජයසේකර, රංගේ බණ්ඩාර මහත්වරු ද, තලතා අතුකෝරළ මහත්මිය ද, සිරිකොත කොඩි ගහ යට සිට පිරිස අමතමින් කළබල නොකැර ඉවත්වී යන්නැයි ඉල්ලා සිටියහ. ඒ වනවිට සිරිකොත ඉදිරිපිට මහා පාරේ රැස්ව සිටි පිරිස් විසිරැ ගියහ. කැරැලි මර්දන පොලිසිය ද අවට පොලිසිවලින් ද පැමිණි පොලිස් සමාජිකයෝ ද පාරේ රැස්ව සිටි පිරිස් ඉවත් කරන්නට වූහ. දෙපැයක් තිස්සේ පැවැති මාර්ග තදබදය අවසන් විය. රනිල් වික්‍රමසිංහ මහතාගේ වාහනයට ද, පක්ෂ මහා ලේකම් තිස්ස අත්තනායකගේ වාහනයට ද අලාභහානි වී තිබිණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත