සිරිකොතට ගල්මුල්


දයා ගමගේ මහතා ජයග්‍රහණය කිරීමත් සමග ප්‍රකෝප වූ පිරිසක් ප්‍රධාන සිරිකොත ප්‍රධාන ගේට්ටුව කඩාගෙන ගල්මුල් ගසමින් ඇතුළු වී ගොඩනැගිල්ලට හා වාහන වලට අලාභහානි කළහ. ලොකු ගල් වලින් දමා ගැසීමෙන් වාහන රැසකට අලාහානි සිදුවිය. පොලිසිය වහා පැමිණි නමුත් කලබලකරුවන් පාලනය කර ගත නොහැකිවිය.