රනිල් යළි නායකයා.


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළිත් පක්ෂ නායකයා ලෙස වැඩි ඡන්ද 42කින් තේරීපත්වූ බව සිරිකොත කියයි. රනිල් වික්‍රමසිංහ      68 කරුජයසුරිය           26 නියෝජ්‍ය නායක සජිත් ප්‍රෙමදාස       50 රවි කරුණානායක   42