සමස්ත ලංකා 19 න් පහළ පාපන්දු ශූරතාව ශා. මරියා විදුහලට
සමස්ත ලංකා 19න් පහළ පාසල් පාපන්දු ශූරතාව දිනා ගැනීමට මීගමුව සාන්ත මරියා විද්‍යාලයීය පාපන්දු කණ්ඩායම සමත් විය. එහි අනුශූරතාව ශා. ජෝශප් විදුහලට හිමිවිය.
වමේ සිට:- මධුසංඛ රුක්ෂාන්, කුසල් පීරිස්, සංගීත් මිරාල් මල්ෂාන් ශානිල්ක, ඩිෆාන් ප‍්‍රනාන්දු (නායක), ෂෙවින් කි‍්‍රෂාන්ත, රුවන් මාධව (උප නායක).
පසු පෙළ දකුණේ සිට:- ෂොහාන් ප‍්‍රනාන්දු (පුහුණුකරු), ෂෙහාන් මධුවන්ත ඩැරල් අල්වාරිස්, ඒ අමිල, පෙඞ්රික් සුදර්ශන්, අශාන් තිවන්ක, දමිත් ෂෙනත්, මහේෂ් හේමන්ත, ඇන්ටන් නිශාන්, චානක නිශ්ශංක, රොහාන් රෝසා (විදුහලේ ක‍්‍රීඩා ගුරුවරයා)
මෙම තරගාවිය කල්මුණේදී පැවැත්විණි.

