යුද්ධය අවසන් කැර ඇති නිසා හමුදා කඳවුරු ඉවත් කරන්නැයි විපක්ෂය ඉල්ලන නමුත් එකම කඳවුරක්වත් ඉවත් නොකරන බව මහින්ද රා
දියත
පේරාදෙණි මහදුරකුට ගහලා
පේරාදෙණි සිසුන් පිරිසකගේ පහර කෑමට ලක්වූ මහාචාර්ය ශාන්ත හෙන්නායක රෝහලට ඇතුළු කළ බව පේරාදෙණිය පොලිසිය කියයි.තවත්
එජාපයට ජනපතිගෙන් ඔවදන්
අන්තර්ජාතික මිතුරන් සතුටු කරනවාට වඩා ලංකාවේ ජනතාවට ළංවී රට නැංවීමට එන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති එක්සත් ජාතික ප
කරු කාර්යාලයයෙන් යයි
පාර්ලිමේන්තුවේ තම කාර්යාලයය ලබන 30 වැනි දා තෙක් පාවිච්චිකිරීමට තමාට බලය ඇතත් ප්රජාතන්ත්රවාදයට ගරුකරමින් වහාම
නායකයාට අතදී විපක්ෂය ගොඩ ගන්න
මහින්ද රාජපක්ෂ ජනපති අය වැය පිළිතුරු කතාව කිරීමට අද පස්වරු 4.30ට පාර්ලිමේන්තුවට ආයේය. පක්ෂයේ ව්‍යාවස්ථානුකුලව තෝර
පේරාදෙණිය සිසුහු පාරට බසිති
පේරාදෙණිය සරසවියේ ශිෂ්‍ය සංගම් රැසක සිසුහු සරසවිය ඉදිරිපිට මහා පාරට අවුත් උද්ඝෝෂණයක් ඇරැඹූහ. පෞද්ගලික සරසවි පි
අවංක දැරියට පැරිස් පන්සලෙන් ශිෂ්‍යත්වයක්
මහ මග වැටී තුබූ රුපියල් ලක්ෂයක් අහුලා අයිතිකරුට බාර දුන් ඇල්පිටියේ සචිනි කෝසලා දැරියගේ කතාව ලංකාදීප එසැණ වෙබ් අ
පේරාදෙණිය සිසු සංගම් තහනම් කරයි
පේරාදෙණිය සරසවියේ සියලූම ශිෂ්‍ය සංගම් අද පස්වරු දෙකේ සිට අත්හිටැවූ බව පේරාදෙණිය උපකුලපති මහාචාර්ය එස්.පී.එස්. අබ
නත්තලට සැරැසේ
බණ්ඩාරවෙල නත්තල් ගස් කොළඹ නගර ශාලාව ඉදිරිපිට ද අලෙවියට තබා ඇත. ගසක මිල රුපියල් 1000-1500කි. දිනකට ගස් 150ක් පමණ විකිණෙතියි
බෙනාසීර් බුතෝ බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකාවත්
පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වෙන ‘බෙනාසීර් බූතෝ අනුස්මරණ කුසලාන’ බොක්සිං තරගාවලියට සහභාගිවීම සඳහා ශ්
කොටි නැතත් ඉරණමඩුව වාන් දමයි
පසුගිය දිනවල මහා වැස්සත් සමග ඉරණමඩුව වාන් දැමීය. කොටි සංවිධානයේ අණසකට යටත්ව තුබූ ඉරණමඩුවට වරක් කොටි න්‍යායාචාර්
මැලේසියානු බැඞ්මින්ටන් පුහුණුකරු යළිත් ශ්‍රී ලංකාවේ සේවයට කැඳවයි
වසර 2012 සිට විදෙස් බැඞ්මින්ටන් පුහුණුකරුවකුගේ සේවය නැවතත් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා බැඞ්මි
‘සිරිකොතයි රනිලුයි රකිනවා‘
සිරිකොතට හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරක්ෂාව සලසාදීමට රජය සූදානම් යැයි දී.මූ. ජයරත්න අගමැත
නොච්චියාගම දෙන්නකු මරා දාලා
නොච්චියාගම නාවක්කුලමේ කැලෑවෙන් තරුණයන් දෙදෙනකුගේ මළ සිරුරු සොයාගත් පොලීසිය නොච්චියාගම මහේස්ත්රාත්වරයාට ඒබව
ඩී ඇස් පරපුරේ අවසන් ඇතා මිය යයි
මීරිගම බෝතලේ වලව්වේ ගාමිණී හස්තියා (70) අද මිය ගියේය. ඩී ඇස් සේනානායක මහතාගේ ඇත් රැලේ අවසන් ඇතා ගාමිණී මාස තුන හතරක්
ඉංජිනේරු සංගමය වීදි බහි
කෑගල්ල සුදුගල මාර්ගය පිළිසකර කිරීමේ ව්‍යාපෘති ඉංජිනේරුවරයාට පහරදුන් බව කියන ආරණායක ප්‍රදේශීය සභාපති ඇතුළු පිර
විස්කම් මන්දිර
ගෘහ නිර්මාණ ශිල්පයේ දස්කම් විස්කම් විදහා පෙන්වන මෙවැනි ගොඩනැඟිලි බැලිමට සංචාරකයෝ ඇදී යති.
තල්මසාට මාරකයක්
නැව්වලට අසුවී තල්මසුන් මැරී යෑම ගැන පරීක්ෂණයක් අරඹන බව ශ්‍රී ලංකා ජාතික ජලජ හා පර්යේෂණ ආයතනයේ සභාපති හිරාන් ජයවර
යුද කොමිසමේ වාර්තාව සුබදායකයි
ශ්‍රී ලංකාවේ උගත් පාඩම් හා ප්රතිසම්පාදන සංහිදියා කොමිසමේ වාර්තාව සංහිඳියාව හා වගකීම පිළිබද බලාපොරොත්තු තැබිය
උසාවිය සිසු පාගමන නවතයි
පෞද්ගලික සරසවි පිහිටැවීමට එරෙහිව පේරාදෙණිය සරසවි සිසුන් දෙදහසක් පමණ කොළඹට පා ගමණින් පැමිණීමට ගත් තීරණය මහනුවර
තව හයක් රිමාන්ඩ්
පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානයට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් හය දෙනෙක් නුගේගොඩ මහේස්ත්‍රාත් රෝහණ අනුර කුමා
සිරිකොතට ගැසූ ආර්ය චක්රවර්තිලාට බුරුලක් නෑ
අලකේශ්වරයාගේ හමුදා විසින් ආර්යචක්රවර්ති පරාජය කැරුණු ස්ථානය පිහිටි තැන සිරිකොත මන්දිරය ඉදිකිරීමට හිටපු ජනාධ
ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතාව යුද හමුදාවට
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 84 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යුද හම
කරුගේ මැතිසබා කන්තෝරුවත් වහයි
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක වශයෙන් කරු ජයසුරිය මහතාට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරියෙන් වෙන
දිනන්නත් කොළ - පරදින්නත් කොළ
සංධානයේ පාලනය ඇති සුරියවැව ප්‍රාදේශීය සභාවේ 2012 අයවැය පරාජය විය. සංධානයේ මන්ත්‍රීන් තිදෙනා එජාප මන්ත්‍රී සමග එක
බස් - ජිප් ගැටී පොලිසියේ හතරක් රෝහලේ
ඉංගිරිය මා ඉංගිරියේ දී පොලිස් ජිප් රියක් හා පෞද්ගලික බසයක් ගැටීමෙන් පොලිසියේ සිවු දෙනෙක් තුවාල ලබා හොරණ රෝහලට ඇත
වෙද මහත්තුරු 1500 එකවිට ලෙඩ වෙති
ආයුර්වේද වෛද්‍යවරු 1500ක් පමණ අද ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකළහ. ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා සහ නිදහස් ආයුර්වේද
ඉතාලි නාසිහු ලක් සිසුවාට ගහති
ඉතාලියේ වෙරෝනා නුවර ශ්‍රී ලාංකික පාසල් සිසුවකු ඉතාලි ජාතික නාසිවාදී තරුණ පිරිසකගේ පහරදීමෙන් තුවාල ලබා වෙරෝනා ම
සීගිරියටත් ගංවතුර
සීගිරි පර්වතය පාමුල සීගිරි වැව පිටාර ගැලීමෙන් ගමේ නිවාස හා සංචාරක නිකේතන කිහිපයක් යටවිය. වැව මෑත දී අලුත් වැඩියා
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලි නැවතත් කල්යයි
කණ්ඩායම් 20 ක සහභාගිත්වයෙන් හෙට (21) ආරම්භ වීමට නියමිතව තිබූ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලි නැවතත් කල්දැමීම

