නායකයාට අතදී විපක්ෂය ගොඩ ගන්න
මහින්ද රාජපක්ෂ ජනපති අය වැය පිළිතුරු කතාව කිරීමට අද පස්වරු 4.30ට පාර්ලිමේන්තුවට ආයේය. පක්ෂයේ ව්‍යාවස්ථානුකුලව තෝරාගත් නායකයා පිළිගෙන ශාක්තිමත් විපක්ෂයක් ඇති කැර ගන්නැයි ජනපති කීවේය. විපක්ෂය දැන් ශක්තිමත් නැතැයි ද ජනපති සඳහන් කෙළේය. මාධ්‍යවේදීනට සහන මිලට වාහන මිලට ගැනීම සඳහා වන අවුරුදු 25 කාලසීමාව අවුරුද18 දක්වා අඩුකරන බව ජනපති කීවේය.

