කරුගේ මැතිසබා කන්තෝරුවත් වහයි
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක වශයෙන් කරු ජයසුරිය මහතාට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරියෙන් වෙන් කැරුණු කාර්යාලයය අද දහවල් සිට වසා දමා තිබේ. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පාර්ලිමේන්තු මහා ලේකම්ට ලිඛිතව දැන්වීමෙන් පසු මේ පියවර ගෙන ඇත. කරු ජයසුරිය මහතාගේ පෞද්ගලික ලිපි ලේඛණ ඉවත් කළ කර ගත් බව වාර්තාවෙයි.

