උසාවිය සිසු පාගමන නවතයි
පෞද්ගලික සරසවි පිහිටැවීමට එරෙහිව පේරාදෙණිය සරසවි සිසුන් දෙදහසක් පමණ කොළඹට පා ගමණින් පැමිණීමට ගත් තීරණය මහනුවර මහේස්ත්‍රාත් නියෝගයකින් වැළැකී ඇතත් පේරාදෙණි සරසවිය ඉදිරිපිට කොළඹ මාර්ගයේ පොලිස් හා හමුදා මුර තර කැර ඇත. සිසුහු සරසවිය ඇතුළට වී සිටිති.

