නත්තලට සැරැසේ


බණ්ඩාරවෙල නත්තල් ගස් කොළඹ නගර ශාලාව ඉදිරිපිට ද අලෙවියට තබා ඇත. ගසක මිල රුපියල් 1000-1500කි. දිනකට ගස් 150ක් පමණ විකිණෙතියි නගරශාලා වෙළෙන්දෝ කියති.  ගස්ටික  විකිණෙනතුරු ඔවුන්ගේ  නවාතැන වන්නේ ද පදික වේදිකාවයි.