යුද කඳවුරු එහෙමමයි


යුද්ධය අවසන් කැර ඇති නිසා හමුදා කඳවුරු ඉවත් කරන්නැයි විපක්‍ෂය ඉල්ලන නමුත් එකම කඳවුරක්වත් ඉවත් නොකරන බව මහින්ද රාජපක්‍ෂ ජනපති පාර්ලිමේන්තුවේදී අද පැවසීය.ජනපති සිය අයවැය පිළිතුරු කතාවට පැයක් ගත කළේය.