නොච්චියාගම දෙන්නකු මරා දාලා


නොච්චියාගම නාවක්කුලමේ කැලෑවෙන් තරුණයන් දෙදෙනකුගේ මළ සිරුරු සොයාගත් පොලීසිය නොච්චියාගම මහේස්ත්‍රාත්වරයාට ඒබව දැනුම් දුන්නේය.