උගත් පාඩම් හා ප්රතිසංධාන වාර්ත්වෙන් දී ඇති නිර්දේශය අනුව කොටි සංවිධානයේ දේශාපලන අංශ නායිකා තමලිනී නිදහස් කරන ල
දියත
නවුසර් පවුසි අල්ලන්න කල් ඉල්ලයි
බම්බලපිටියේ ව්‍යාපාරික මුෂ්කාන් අලි මෙහොමඩ් මහතාට පිස්තෝලයක් පෙන්වා මරණීය තර්ජනය කළැයි හිටපු බස්නාහිර පළාත් ස
දළදා මාලිගා අය වැය ඉල්ලා උසාවි යයි
මහනුවර දළදා මාලිගාවේ අර්ධ වාර්ෂික අයවැය බෞද්ධ කටයුතු කොමසාරිස්ට 2009 සිට ඉදිරිපත් නොකළැයි දියවඩන නිලමේට එරෙහිව ‘ස
පොලිස් සපත්තු හොර පාරේ
පොලිස් සපත්තු ජෝඩු 420ක් සොරකම් කළැයි කොළඹ කොටුව පොලිස් ගබඩාවේ කම්කරුවෙක් ද, සපත්තු වෙළෙන්දෝ දෙදෙනෙක් ද කොළඹ කොටුව
පඬුවස්නුවරත් නැති වෙතියි දයාසිරි කියයි
මහින්ද රාජපක්ෂ ජනපති තමාට විලංගු දමතියි සිතුවත් එය කෙළේ එක්සත් ජාතික පක්ෂයෙන් බවත් තව ටික දවසකින් පඬුවස්නුවර ආස
නාමල් - රැවන්ති කැඳැල්ලේ සිට..
නාමල් උඩුගම නැමැති ඒ ආදරණීය ගායන ශිල්පියා පසුගිය දිනවල අසනීපව රෝහල්ගතව සිටියා. දැන් නම් ඔහුට සුවයි. ඔහු ගායන ලොවට
ජාතික ආධුනික බොක්සිං ශූරතාව පන්නල ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයට
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 85 වැනි ජාතික බොක්සිං තරගාවලියේ (2011) ශුරතාව පිට පිට දෙවැනි වරටත් දිනා ගැ
පස් වසරකට පසු කොළඹත් වීදි බහී
කොළඹ සරසවියේ සමස්ත පීඨ ශිෂ්‍ය එකමුතුව ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹීය. පෞද්ගල
දෙවිදත්තර යුරෝපයට ගිහින්
බුදුරජාණන් වහන්සේට හා බුදු දහමට ඉතා පහත් ලෙස අපහාස කරමින් අන්තර් ජාලයට වීඩියෝ පට මුදාහරින බව කියන ශ්‍රී ලාංකිකයෙ
ගිලුණු නැවේ ජෝඩුවක් පණ පිටින්
ඉතාලි නැව ගිලී යෑමට හේතුව සොයන ඉතාලි පොලිසිය හා වෙරළාරක්ෂක බළකාය එහි කපිතාන් ප්රැන්සිස්කෝ සෙටිනෝ අත්අඩංගුවට ග
නිධානේ ගන්න ගිය සෙබළු රිමාන්ඩ්
කුරුණෑගල වැවිලි සමාගමට අයත් වාරියපොළ වත්තක නිධානයක් හෑරිමට ගිය බව කියන. හමුදා සෙබළුන් තිදෙනකු ඇතුළු දස දෙනෙක් වා
මස්සිනාලා පොලිස් කූඩුවෙත් කුණුහරුප නාට්‍ය පෙන්වති
නාට්‍ය කණ්ඩායමක දෙමස්සිනෝ දෙදෙනකු සීගිරියේ මස්සිනාගේ ගෙදර අවුත් නිරුවත පෙන්වමින්. කුණුහරුප කියමින්, වීදි නාට්
දකුණු අපි‍්‍රකානු පිලට කඩුලූ 5 ක ජයක්
වෘත්තීමය කි‍්‍රකට් කී‍්‍රඩාව මේ යයි මොනවට ප්‍රදර්ශනය කළ දකුණු අපි‍්‍රකානුවෝ සෙනසුරාදා ඊස්ට් ලන්ඩන් නුවරදී පැ
මෙන්ඩිස් වෙනුවට සේනානායක දකුණු අපි‍්‍රකා යවයි
මේ වන විට පිටකොන්දේ ආබාධයකට ලක්වී සිටින අජන්ත මෙන්ඩිස් වෙනුවට සචිත්ර සේනානායක දකුණු අපි‍්‍රකාවට යවන බව ශී්
ඉන්දීය නායක දෝනිට මීළඟ ටෙස්ට් තරගය තහනම්
”පර්ත්” නුවරදී ඕස්ටේ්රලියාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුවාර දෙකක් අඩුවෙන් යැවීමේ වරදට ඉන්දීය ක
විනය කැඩූ දැල්පන්දු කී‍්‍රඩිකාවන් ජාතික සංචිතයෙන් පැන්නුවා
දැල්පන්දු ක්‍රීඩාවේ පැවැත්ම උදෙසා විනය කඩකර හසුවන ක්‍රීඩිකාවන්ට දැඩි දඬුවම් ලබාදීමට තමා පසුබට නොවන බව ක්‍රී
තෙවැනි ටෙස්ට් තරගයෙනුත් ඕස්ටේ්රලියාවට ඉනිමක ජයක්
ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අතර පර්ත් ක්‍රිඩාංගනයේ පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඔස්ටේ්රලියාවට ඉන
ලක්ෂ 31 රේගුවේ හිරවේ
රුපියල් තිස් එක්ලක්ෂයක පමණ ඇමෙරිකා ඩොලර් සිංගප්පූරුව බලා හොරෙන් ගෙන යාමට ආ කුරුණෑගල ව්‍යාපාරිකයෙක් (31) සැකපිට අත
හකීම්ට උඩරට අමරපුර නිකායෙන් නම්බුනාමයක්
උඩරට අමරපුර නිකායේ කාරක සංඝ සභාව, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රස් නායක සහ අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාට ‘‘ ස
කටාර් රාජ්‍ය නායකයා එයි
කටාර් රාජ්‍යයේ නායක එමීර් සෙයික් හමාඞ් බින් කලිපා අල්තානි දූත පිරිසක් සමග දෙදින නිල සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාව
පළාත් මන්ත්‍රී දෙවියන් යදී
තක්කාලි, බෙල් පේපර්, මාළු මිරිස් හා පලතුරු වර්ග 11 ක් පමණක් ප්ලාස්ටික් කූඩයෙන් ප්‍රවාහනය කිරීමට ඉඩදීම ගැන දඹුලූ ග
භාර්යාවෝ හැදූ හැටි සුධර්මා කියයි..
ඇය ප්‍රකට ව්‍යාපාරික ගාමිණී නෙත්තිකුමාරගේ බිරිඳයි. නමුත් බොහෝ දෙනෙක් ඇය හඳුනන්නේ කලා ක්ෂේත්රයට බෙහෙවින් සමීප
හින්දුවරු තෛපොන්ගල් සමරති
හින්දු තෛපොන්ගල් සමරමින් අද කෝවිලේ ද නිවසේ ද සුපුරුදු වතාවත් කළහ. ගොවිතැන් බත සරුකරන හිරු දෙවියන්ට, දේවත්වයෙන් ස
ප්ලාස්ටික් කූඩෙට පිට කොටු සැලැකිල්ල
එළවළු ප්‍රවාහනය කිරීමේදී ප්ලාස්ටික් කූඩ භාවිතා කිරීමේ නීතිය අද මැදියම රැයේ සිට නැවතත් රජය විසින් ක්‍රියාත්මක
ඉතාලි සැප නැවක් ගිළෙයි
ඉතාලියට අයත් කොස්තා කොන්කොර්දියා නම් අධි සුඛෝපබෝගී මගී නැව 13 වැනිදා සවස අනතුරට පත් විය. ඉතාලියේ තොස්කානා පළාතට අය
ශ්‍රී ලංකා පිල දෙවැනි එක්දින තරගයත් පරදියි
සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර පාල් නුවරදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් (දිවා/රාත්‍රී) දකුණ
ලක් පුතා ජපානයට ගොටුකොළ කවයි
වල් පැලෑටියක් ලෙස ජපනුන් හඳුන්වන ගොටුකොළයේ ඖෂධීය වටිනාකම හඳුන්වා දීමට එරට රැකියාවක් කරන ශ්‍රී ලාංකිකයකු වන බෙන
අධිවේගේ පිම්මේ ගිහින් අහුවේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන නිති කඩ කළැයි පැයක දී රියදුරන් 21 දෙනකුට විරුද්ධව ක්‍රියා කිරීමට යයි. වැරැුදි තීරු
හොර ලොතරැයි කප්පිත්තාත් අල්ලයි
යතුරු පැදි හා ත්‍රිරෝද රිය ලොතරැයියකින් රට පුරා දහස් ගණනකගේ මුදල් වංචා කළැයි කියන තිදෙනෙක් කුරුණෑගල දී සැකපිට
ජවිපෙ දෙකඩ වීම ගැන ඇමැති දුක්වෙයි
ජනතා විමුක්ති පෙරමුණු දෙකඩ වීම මෙරට ප්රජාතන්ත්රවාදය ලත් බරපතල තර්ජනයකියි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේ

