මස්සිනාලා පොලිස් කූඩුවෙත් කුණුහරුප නාට්‍ය පෙන්වති


නාට්‍ය කණ්ඩායමක දෙමස්සිනෝ දෙදෙනකු සීගිරියේ මස්සිනාගේ ගෙදර අවුත් නිරුවත පෙන්වමින්. කුණුහරුප කියමින්, වීදි නාට්‍යයක් පෙන්වමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් සීගිරිය පොලිසිය අසැබි ලෙස ප‍්‍රසිද්ධියේ හැසුරුණේ යැයි නඩු පැවරීමට යයි. පොලිස් කූඩුවේ සිටියදීත් මේ මස්සිනාලා වෙරි මරගාතේ වීදි නාට්‍ය රඟදැක්වූ බව පොලිසිය  කියයි.