පඬුවස්නුවරත් නැති වෙතියි දයාසිරි කියයි


මහින්ද රාජපක්ෂ ජනපති තමාට විලංගු දමතියි සිතුවත් එය කෙළේ එක්සත් ජාතික පක්ෂයෙන් බවත් තව ටික දවසකින් පඬුවස්නුවර ආසන සංවිධායක කමිනුත් තමා නෙරපා හරිනු ඇතැයි එජාප කුරුණෑගල දිසා මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොල්පිතිගම දී ප්‍රකාශ කෙළේය.