ගිලුණු නැවේ ජෝඩුවක් පණ පිටින් By None // 2012 ජන 16 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉතාලි නැව ගිලී යෑමට හේතුව සොයන ඉතාලි පොලිසිය හා වෙරළාරක්ෂක බළකාය එහි කපිතාන් ප්‍රැන්සිස්කෝ සෙටිනෝ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කැරගෙන යයි. නාවික සිතියමේ ලකුණු නොකළ ගල්පරයක හැපී නැව සිදුරුවී ජලය ඇතුළට කාන්දුවන්නට ඇතැයි කපිතාන් කියා ඇත. අනතුරින් දිනකට පසුව නැවේ කාමරයක සිටි දකුණු කොරියා ජෝඩුවක් බේරා ගනු ලැබූහ. ඔවුන් මධු සමය ගත කිරීමට මේ නැවෙන් යමින් සිටියහ. මගීන් 17 දෙනකු අතුරුදන් වී ඇතැයි කියති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත