ලක්ෂ 31 රේගුවේ හිරවේ


රුපියල් තිස් එක්ලක්ෂයක පමණ ඇමෙරිකා ඩොලර් සිංගප්පූරුව බලා හොරෙන් ගෙන යාමට ආ කුරුණෑගල ව්‍යාපාරිකයෙක් (31) සැකපිට අත්අඩංගුව ගත් බව සහකාර රේගු අධිකාරි ඩබ්ලිව්. පේ‍්‍රමජයන්ත හා එච්.පී. ලියනගම මහත්වරු මින් මද වේලාවකට කලින් පැවසූහ.