පස් වසරකට පසු කොළඹත් වීදි බහී
කොළඹ සරසවියේ සමස්ත පීඨ ශිෂ්‍ය එකමුතුව ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹීය. පෞද්ගලික සරසවි නොපිහිටුවන ලෙස ඔවුහු ඉල්ලති. රජයේ අධ්‍යාපන පිළිවෙත සම්බන්ධයෙන් වසර පහකට පසුව එම ශිෂ්‍ය එකමුතුව පවත්වන ප්‍රථම විරෝධතාවය මෙයයි.

