දෙවිදත්තර යුරෝපයට ගිහින්
බුදුරජාණන් වහන්සේට හා බුදු දහමට ඉතා පහත් ලෙස අපහාස කරමින් අන්තර් ජාලයට වීඩියෝ පට මුදාහරින බව කියන ශ්‍රී ලාංකිකයෙක් ‘පේස් බුක්‘ මගින්ද ඒ ක්‍රියාවම කරතියි යුරෝපයේ ශ්‍රි ලාංකිකයෝ පිරිසක් කියති. යුරෝපයේ වාසය කරන ඔහු ආගම්වලට අපහාස කිරීම හෙළා දින බව ද ඔවුහු පවසති.

