ලක් පුතා ජපානයට ගොටුකොළ කවයි By None // 2012 ජන 15 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වල් පැලෑටියක් ලෙස ජපනුන් හඳුන්වන ගොටුකොළයේ ඖෂධීය වටිනාකම හඳුන්වා දීමට එරට රැකියාවක් කරන ශ්‍රී ලාංකිකයකු වන බෙන්තොට දෙද්දුව යූ.කේ. නුවන් සමීර ගුණවර්ධන (30) සමත් වෙයි. බෙන්තොට ඇලකාක, මතුගම කන්නන්ගර හා කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවකු වන ඔහු ජපානයේ අමා-චෙන් සාගර දූපත් නගර සභාවේ සංවර්ධන ප‍්‍රවර්ධන නිලධරයායි. ගොටුකොළ සලාද, සුප්, කැඳ ආදිය ජපාන අවන්හල්වලට ද ප‍්‍රචලිත කළ ඔහු හරිතාගාරයේ ගොටුකොළ වවයි. ඔහු වසන දූපත වර්ග කිලෝමීටර් 34කි. ජනගහනය 2500කි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත