හකීම්ට උඩරට අමරපුර නිකායෙන් නම්බුනාමයක්


උඩරට අමරපුර නිකායේ කාරක සංඝ සභාව, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රස් නායක සහ අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාට ‘‘ සර්වාගමික සමානාත්මතතා විභූෂණ දේශකීර්ති ලංකාපුත‍්‍ර’’ යන ගෞරව නාමය මහනුවර ශ‍්‍රී පුෂ්පදාන ශාලාවේදී අද 15 පිරිනැමීය.