ඇලබඩගම ප්‍රදේශයේ රාත්‍රියේ මුර සංචාරය හමාරවී යතුරුපැදියකින් පොලිසියට යමින් සිටි කොස්තාපල්වරු තිදෙනෙක් පන්නල
දියත
ජයග්‍රාහණය සැමරුම දා කොමාන්ඩෝ භටයා පරදී
යුද හමුදා කොමාන්ඩෝ සෙබළකු බව කියන පුද්ගලයකු කටුගස්තොට කුළුගම්මන දී ඔහුගේ පෙම්වතියට හා ඇගේ මවට වෙඩි තබා මරා, පෙම්
‘ප්රභාකරන්ට බැරි වූ දේ වෙන විදියකින් දිනා ගන්න හදනවා‘
ප්‍රභාකරන්නට දිනා ගැනීමට බැරි වූ දෙය වෙන විදියකින් දිනා ගැනීමට කැස කවන බව මහින්ද රාජපක්ෂ ජනපති කොළඹ ගාලු මුවදොර
යුද ජය සැමරුම ගාලු මුවදොරදී
යුද ජයග්‍රහණයේ තුන්වැනි සැමරුම මින් මද වේලාවකට පෙර මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී ඇරැඹින
කාන්තාවකට අඩන්තේට්ටම් කිරීම නිසා බැංගලෝර් පිලේ ඕස්ටේ්රලියානුවා අත්අඩංගුවට
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල නියෝජනය කරමින් අයි. පී. එල්. තරගාවලියට සහභාගි වෙමින් සිටින ඕස්ටේ්රලියානු කී‍්
ලොකුම වෙසක් කූඩුව ඇමෙරිකාවේ
අඩි 25ක් විශාල පැටවුන් 24ක් සහිත පහන් කූඩුවක් ඇමෙරිකවේ ලොස් ඇන්ජලීස් නුවර සතරචන්ද්ර බෞද්ධ මධ්‍යස්ථානයේ දී ප්‍රදර
මෙල්බර්න් නුවරදීත් විරුවන් සැමරේ
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර යුරොක් දහම් නිකේතනයේ දරුදරියන් කුරිරු ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීමට
කොටියෝ මළවුන් සමරති
මෙල්බර්න් නුවර වික්ටෝරිය පුස්තකාලය ඉදිරියට පැමිණි ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෝ අද පෝස්ටර් ප්‍රදර්ශනයක් පැවැත්වූ
ලොරිය සුපිරමග අවහිර කරයි
තේ කොළ ප්‍රවාහනය කළ ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම ගැලණිගම පිවිසුම අසලදී අද සවස 6.20 පමණ පෙරළී ගාල්ල සිට ක
රාජකීය විදුහල් ක්‍රීඩකයෝ 37-34 ක තියුණු ජයක් ලබති
රාජකීය විදුහල් ක්‍රීඩකයෝ අවසන් මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන රග්බ
වෙස්ලි විදුහලට 38-0 ක ජයක්
අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ වෙස්ලි විදුහල සහ තර්ස්ටන් විදුහල අතර තරගය
බස් කොන්දොස්තර දුම් බී දඩකයි
කොල්ලුපිටියේ බස් නැවතුමේදී දුම්වැටියක් බිව් බස්කොන්දොස්තරවරයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහත
තරුණයෝ දස දෙනෙක් රිමාන්ඩ්
ගම්පහ සිට වෙසක් බලන්නට ආ 19 හැවිරිදි තරුණියකට කොළඹ කොටුවේදී අඩන්තේට්ටම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයෝ දස දෙ
තුවායේ පොඟවා කුඩු ගෙනැල්ලා
හෙරොයින් දියරේ පොඟවා පාකිස්තානයෙන් ගෙන්වූ තුවා හතරක හෙරොයින් ග්‍රෑම් 10.61 හා මෝර්පීන් ග්‍රෑම් 88.06ක් ඇතැයි රජයේ රස
ජනනේන්ද්‍රිය බද්ධ කිරීමේ සැත්කමක් ගාල්ලේ
සපා කෑමෙන් වෙන්වූ ජනනේන්ද්‍රියක් බද්ධ කිරීමේ සැත්කමක් ගාල්ල කරාපිටිය රෝහලේ දී ඇරැඹිණි. තුවාලකරු එහි එවා තිබූණේ
තිදෙනකුගේ ප්‍රජනන ශක්තිය උදුරා ගනී
තම ජනනේන්ද්‍රියෙන් තුන් කාලක් පමණ අහිමි වූ කරණවෑමියෙක් (30) කඹුරුපිටිය ආඳපාන රෝහලෙන් ගාලු රෝහලට මාරු කළ අතර ජනනේන්
මහනුවර වෙළෙඳ සංකීර්ණයට කාදිනල්තුමාගේ හිත යයි
කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් මහනුවර සංචාරයේ දී ‘කැන්ඩි සිටි සෙන්ටර්‘ වෙළෙඳ සංකීර්ණය නැරඹීමට ගියේය. එම
ගේල්ගේ ප්‍රවේගකාරී ශතකයෙන් බැංගලෝර් පිලට ලකුණු 21 ක ජයක්
දැවැන්ත හයේ පහර 13 ක් සහ හතරේ පහර 7 ක් සමගින් කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් ලබාගත් ලකුණු 128 නිසා දිල්ලියේදී පැවති අයි.
ගම්පහ සිසුහු රණවිරු දිනය සමරති
කුරිරු යුද්ධය හමාර කර සාමය උදා කළ රණවිරුවන් සැමරීමේ උත්සවයක් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී පැවැත්විණි. බණ්ඩාර
යාපන සිසු නායකට මැර ප්‍රහාරයක්
යාපනය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් වී දර්ශනානන්දන් නාඳුනන පිරිසක් පහරදීමකින් තුවාල ලබා යාපනය රෝහටල ඇතුළත් කර ඇ
රගර් ක්‍රීඩක මරණය ගැන වාර්තාවක් ඉල්ලයි
ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මෙහොමඩ් වසීම් තාජුඩීන් මහතාගේ මෝටර් රථය නාරාහේන්පිට උද්‍යාන පාරේ
පොන්සේකාට ඇප දුන්නාට ජයඝෝෂා
හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට ඇප නියම කිරීමේ පුවත කොළඹ අලූත්කඬේ මහාධිකරණයෙන් ප්‍රකාශයට පත්වීමත් සමග උසාවිය අව
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උත්සවය ශ්‍රී ලංකාවේ රාජ්‍ය උත්සවයක් ලෙසින්
ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලිය රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වීමට රජය සියලූ කටයුතු සුදානම් කර ඇතැයි ජනමාධ්
ආබාධිතයන්ගේ වොලිබෝල් සංගමයේ මුල්පුටුව කංචනට
ආබාධිතවූවන්ගේ (අපහසුතාවන්ගෙන් පෙළෙන) ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති ධුරයට පළාත් සභා මන්තී‍්‍ර කංචන ජයරත්න ම
ඔලිම්පික් ගිනි සිළුව එංගලන්තයට බාරදෙයි
ජූලි මස 27 වැනිදා ලන්ඩන් නුවරදී ආරම්භ වන ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ ගිනිසිළුව ඊයේ (17 වැනිදා) ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ස
ආසියානු මලල ක්‍රීඩා ලොක්කාගේ ශ්‍රී ලංකා සංචාරය කල් දමයි
කොළඹදී පැවැත්වෙන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියේ පූර්ව සංවිධාන කටයුතු නිරීක්ෂණය කිරීමේ චාරිකාව
පොන්සේකාට ඇප දීමට නීතිපතිත් එකඟ වෙයි
දැනට රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු හමුදාපති සරත් පොන්සේකා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්
විනිසුරු ගෙදර බෝම්බ ප්‍රහාරයට විරෝධය
මාරවිල මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතාගේ නිල නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියට විරෝධය පළ කළ මාරව
කුස පබා ඉතාලි යයි
පන්සිය පනස් ජාතක කතා පොත ඇසුරෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණයෙනුත් ආචාර්ය තිස්ස අබේසේකර තිර රචනයෙනුත්
බන්දුල හරිස්චන්ද්‍ර වවුනියා දිසාපති.
ගාල්ල අතිරේක දිසාපති එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා වවුනියාව මහා දිසාපති ලෙස අද වැඩ බාර ගත්තේය. බෞද්ධ, හින්දු හ

