මෙල්බර්න් නුවරදීත් විරුවන් සැමරේ
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර යුරොක් දහම් නිකේතනයේ දරුදරියන් කුරිරු ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීමට දිවිදුන් රණවිරුවන් හා දැනට තුවලා ලබා සිටින සෙල්දාදුවන් සමරමින් පහන් දැල්වූහ. මෙම සෙත් පැතිමේ පිංකම කෝට්ටේ සන්තීන්ද්‍රිය හිමිගේ අනුශාසකත්වයෙන් හා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති තිසර සමරසිංහ මහතාගේ උපදෙස්මත සිදුවිය.

