ජයග්‍රාහණය සැමරුම දා කොමාන්ඩෝ භටයා පරදී


යුද හමුදා කොමාන්ඩෝ සෙබළකු බව කියන පුද්ගලයකු කටුගස්තොට කුළුගම්මන දී ඔහුගේ පෙම්වතියට හා ඇගේ මවට වෙඩි තබා මරා, පෙම්වතියගේ පියාට ද වෙඩි තැබීය. ඔහුට ද වෙඩි වැදී ඇතැයි පොලිසිය කියයි. ඔහු වෙඩි තබාගන්නට ඇතැයි පොලිසිය සැක කරයි. තුවාලකරුවෝ මහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබූහ. කොටි ත්‍රස්තවාදය අවසන් කිරීමේ තුන්වැනි වසර සැමරුම අදට (19) යෙදී ඇත.