යුද ජය සැමරුම ගාලු මුවදොරදී By None // 2012 මැයි 19 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} යුද ජයග්රහණයේ තුන්වැනි සැමරුම මින් මද වේලාවකට පෙර මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්රධානත්වයෙන් ගාලු මුවදොරදී ඇරැඹිනි. හමුදාවේ පමණක් දස දහසක් පමණ සෙබළු ඊට සහභාගී වෙති. ආචාර්ය පෙලපාලියට ඉඩ සැලසීම සඳහා මාර්ග කිහිපයක් අද දහවල් වන තෙක් වසා තැබෙන බව පොලීසිය කියයි. එම මාර්ග මෙසේය. ගාලූ පාර - ගාලූ පාර බගතලේ පාර හන්දියේ සිට ගාලූ මුවදොර වටරවුම දක්වා මුහුදුබඩ මාර්ගය - කොල්ලූපිටිය ග්ලේන් ආබර් පෙදෙසේ සිට කොල්ලූපිටිය දුම්රියපල හන්දිය දක්වා ධර්මපාල මාවත - කොල්ලූපිටිය හන්දියේ සිට ලිබර්ටි වට රවුම දක්වා ශ්රී උත්තරා නන්ද මාවත - නවම් මාවත හන්දියේ සිට මාකන් මාකර් මාවත හන්දිය දක්වා කොම්පඤ්ඤවීදිය - ජස්ටීස් අක්බාර් මාවත මැලේ විදිය හන්දිය සිට මාකන් මාකර් මාවත හන්දිය දක්වා කොටුව ප්රදේශය - ලෝටස් පාර යොර්ක් විදය හන්දිය සිට ගලධාරි වටරමුවම දක්වාද, බැංකු මාවත යෝර්ක් විදිය ජනාධිපති මාවත දක්වා සහ ඩියුක් විදිය පහල චැතම් විදිය හන්දිය සිට බාරොන් ජයතිලක මාවත හන්දිය දක්වා Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත