කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ අද (22) ශ්‍රී ලංකා ජාතික රෝහලේ අධ්යක්ෂ ධූරයේ වැඩ බාර ගත්තේය. ජා
දියත
ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය යොදාගත් පරිදි ලබන මාසයේ කොළඹදී
කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා උලෙල යොදාගත් පරිදි කොළඹදී පැවැත්වීමට ආසියානු මලල ක
‘ෆොන්සේකාට ඡන්දයකට එන්න බැහැ‘
හිරෙන් නිදහස් වූ සරත් ෆොන්සේකාට ඡන්දය දීමට හෝ ඡන්දයකට ඉදිරිපත් වීමට නොහැකි යැයි ඔහු නිදහස් කර ගැනීමට මහින්ද රාජප
රහස් පොලිසියට අදත් දොස්
වෘත්තිය සමිති කටයුතු පිළිබඳව ජනාධිපති හිටපු අධ්යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා හා ඔහුගේ ආරක්ෂක
කාශ්‍යප මාලිගාවේ නිදාගත් දෙදෙනෙක් සැකපිට
සීගිරි පර්වත මුදුනේ කාශ්‍යප රජ මාලිගාවේ නටඹුන් අතර සඳුදා රාත්‍රියේ නිදාගත් දෙදෙනෙක් අද අත් අඩංගුවට ගනු ලැබූහ. ක
සුරතලාත් හාම්පුතා ළඟට දුවයි
හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මාස 27 කට පසු අද තලවතුගොඩ සිය ගෙදරට යද්දී පොන්සේකාගේ සුරතලා වූ ජර්ෆි බල්ලා උඩ පැන
හිටපු හමුදාපති නිදොස් කොට නිදහස් කරන්නැයි එජාපය කියයි
හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට පැනවූ සියලූ දඬුවම් වලින් නිදොස් කොට නිදහස් කර ඔහුට හිමි සියලූ වරප්‍රසාද හා අය
කඳවුරේ කතට සරසවි අත
කොටි සංවිධානයේ සිටි සැමියා යුද්ධයේ දී මියගිය පසු බිරිය ඕස්ටේ්රලියාවට ගියාය. දරු දෙදෙනාද සමග සිඩ්නි නුවර රැඳව
”පැරිස් මහගෙදර” අවුරුදු ඉරිදා
පැරිසියේ ලංකා මහ ගෙදර ලෙස හඳුන්වන ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය වාර්ෂිකව පවත්වන බක්මහ උළෙල මැයි මැස 27 වෙ
ජනපති කටාර් අගමැති හමුවේ
කටාර් රාජ්‍යයේ නිල සංචාරයක යෙදෙන මහින්ද රාජපක්ෂ ජනපති එරට අගා්රමාත්ය හා විදේශ ඇමැති හමාඞ් බින් ජාසිම් බින
150ක මාධ්‍ය බළ ඇණියක්
සරත් ෆොන්සේකා නිදහස් කිරීමේ සිද්ධිය වාර්තා කිරීම සඳහා කොළඹ නවලෝක රෝහල, අලූත්කඬේ උසාවිය සහ වැලිකඩ හිරගෙදර අසල මාධ
කිරිබතුයි රතිඤ්ඤයි තැන තැන
හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් වූ පුවත අසා නගර ගම් නියම්ගම් රැසක රතිඤ්ඤා පත්තු කොට බැලූම් අහසේ පා කරමින
කාල්ටන් රග්බි පිටියට බොලිවුඞ් තරු පායයි
මහනුවර බෝගම්බර පිටියේදී මේ මස 26 වැනිදා ආරම්භ වන ‘කාල්ටන් සුපර් 7 ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලිය වර්ණවත්
"එල්ලූවත් මගේ දිරිය එහෙමමයි."
දුක, දූෂණය, ආර්ථික අහේනියෙන් රට බේරාගෙන සාධාරණය හා යුක්තිය රජයන රටක් හැදීමට එක් වන්නැයි හිටපු යුදහමුදාපති සරත් ෆ
ඉදිරියට ආ සැමට ෆොන්සේකා තුති පුදයි
‘මා වෙනුවෙන් ඉදිරියට ආ හැම දෙනාම වෙනුවෙන් මගේ මුළු ජීවිතයම කැප කරනවා. මම ඔබ අතරට එන්නම්. එතකම් රැඳී ඉන්න.‘ බන්ධනාග
මාස 27කට පසු ෆොන්සේකා ගෙදර යයි
තමනට මෙතෙක් රැකවරණ දුන් බන්ධනාගාර නිලධරයන්ට ස්තුති කළ සරත් ෆොන්සේකා මහතා අද පස්වරු 4.45 ට බොරැල්ලේ වැලිකඩ බන්ධනා
ෆොන්සේකා හිරෙන් එළියට
සරත් ෆොන්සේකා සමග බන්ධනාගාරයට ගිය එජාප මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාරමහතා පැවසුවේ තවත් විනාඩි පහකින් ෆොන්සේකා නිද
ඉතිරි කිරීමේ බැංකු සභාපති අස්වේ
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඉල්ලා අස්වීමේ ලිපිය අද රජයට බාර දුන්නේය. ද ෆිනෑන්ස් ස
ෆොන්සේකා පරණ නවාතැනට යයි
පැය එකහමාරකට ආසන්න කාලයක් අලුත්කඩේ අධිකරණයේ ගත කළ සරත් ෆොන්සේකා බන්ධනාගාර රියෙන් බොරැල්ලේ බන්ධනාගාරය වෙත ගෙන ය
අසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
ලබන (ජුනි) 9 වැනිදා සිට කෙළඹදී පැවැත් විමට නියමිතව තිබු ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය ශ්‍රී ලංකාවේදී නොපැව
සුදු කොඩි ඇපෑලත් අස්කර ගනී
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ඇපෑල් පෙත්සම් දෙක ඉවත් කැර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල
හිටපු හමුදාපති අලුත්කඩේ
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නවලෝක රෝහලෙන් අලුත්කඩේ අධිකරණයට රැගෙන යනු ලැබීය. සුදු කොඩි නඩුව වෙනුවෙන් ඉදිර
ෆොන්සේකා දින 25ක් නවලෝකේ
දින 25ක් නවලෝක රෝහලේ ගත කළ සරත් ෆොන්සේකා බන්ධාගාරයට රැගෙන යනු ලැබුවේ සුදු කොඩි හා අහිකෝප් නඩු තීන්දුවලට එරෙහිව ඔහු
ෆොන්සේකා නවලෝකෙන් රැගෙන යයි
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද පස්වරු 1.20ට පමණ නවලෝක රෝහලෙන් පිටතට රැගෙනයනු ලැබීය. බන්ධනාගාර නිලධරයන් ඔහු ව
සරත් ෆොන්සේකා
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා තරු හතරේ ජනරාල්වරයෙක් විය. යුද්ධයෙන් පසුව ඔහුට එම තනතුර ද තම විශ්‍රාම වැටුප ද අහ
මුම්බායි පිලට කඩුලූ 10 ජයක්
අයි. පී. එල්. ක්‍රිකට් තරගා වලියේ පළමු වටයේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල විසින් රාජස්තාන් රෝයල්ස් පිල
වැලිකඩ හිරගෙදර ළඟ මහ සෙනඟක්
අස පස්වරු 12.30 වන විටත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා කොළඹ නවලෝක රෝහෙලන් බොරැල්ලේ බන්ධනාගාරය වෙත රැගෙන යාමක් සි
ජවිපෙ ෆොන්සේකාට පූර්ණ නිදහස ඉල්ලයි
සරත් ෆොන්සේකා නිදහස් කරන්නේ නම් පූර්ණ නිදහස දිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අනුර කුමාර දි
ජෝර්දානය හමුවේ ශ්‍රී ලංකාවට ගෝල 2-0 ක පරාජයක්
අල් නක්බා කුසලාන වෙනුවෙන් පැවැත්වෙන පලස්තීන සහයෝගිතා ආරම්භක පාපන්දු තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩා

