හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මාස 27 කට පසු අද තලවතුගොඩ සිය ගෙදරට යද්දී පොන්සේකාගේ සුරතලා වූ ජර්ෆි බල්ලා උඩ පැන සිය හාම්පුතාට තම ලෙන්ගතුකම දැක්වීය. කලක් නොදුටු හාම්පුතා දුටු ගමන් බල්ලා බුරමින් ඔහු ඉදිරියට ගොස් ඉදිරිපස ගාත් ඇඟට තැබීය.
පොන්සේකා යුද මෙහෙයුම් සඳහා සිතියම් හදද්දී මේ සුරතලා ඔහු ළඟම සිටි බව කියති.
සබැඳි පුවත්.......