වැලිකඩ හිරගෙදර ළඟ මහ සෙනඟක්


අස පස්වරු 12.30 වන විටත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා කොළඹ නවලෝක රෝහෙලන් බොරැල්ලේ බන්ධනාගාරය වෙත රැගෙන යාමක් සිදුවුණේ නැත. බන්ධනාගාර කොමසාරිස් නවලෝක රෝහලට ගොස් අදාළ ලියැවිලි අත්සන් කරතියි ස්ථිර නොවූ ආරංචි කියයි. ෆොන්සේකාගේ සිය ගණනක් ආධාරකරුවෝ මල්මාලා රැගෙන උදේ සිටම රැඳී සිටිති.

සබැඳි පුවත්.......