හිටපු හමුදාපති අලුත්කඩේ
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නවලෝක රෝහලෙන් අලුත්කඩේ අධිකරණයට රැගෙන යනු ලැබීය. සුදු කොඩි නඩුව වෙනුවෙන් ඉදිරිපත් කළ ඇපෑල ඉවත් කර ගැනීමේ කටයුතු වෙනුවෙන් ඔහු රැගෙන යන්නට ඇතැයි අපේක්ෂා කෙරෙයි. ෆොන්සේකා ඔවුන් මැදින් බන්ධනාගාර රියට රැගෙන ඒම ඉතා අසීරු කාර්යයක් විය.

