ඉදිරියට ආ සැමට ෆොන්සේකා තුති පුදයි


‘මා වෙනුවෙන් ඉදිරියට ආ හැම දෙනාම වෙනුවෙන් මගේ මුළු ජීවිතයම කැප කරනවා. මම ඔබ අතරට එන්නම්. එතකම් රැඳී ඉන්න.‘ බන්ධනාගාරයෙන් එළියට ආ සැටියේම හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා දෑත් ඉහළට ඔසවා බන්ධනාගාරය ඉදිරිපිට රැස්ව සිටි මහජනයාට ප්‍රකාශ කළේය. සිංහ කොඩි හා කොළ කොඩි රැගත් දහස් ගණනක් එහි සිටියහ.  

සබැඳි පුවත්.......