ජවිපෙ ෆොන්සේකාට පූර්ණ නිදහස ඉල්ලයි


සරත් ෆොන්සේකා නිදහස් කරන්නේ නම් පූර්ණ නිදහස දිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අනුර කුමාර දිසානායක මහතා පසවයි. ‘ඔහුට එරෙහිව රජය ක්‍රියාත්මක වූයේ ඇමැතිවරුන් තිදෙනෙකුගේ උවමනාව මත බව පෙණෙනවා. ඔහු නිදහස් කළත් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන දෙයක් නෙම‍ෙ එසේ කිරීමට නම් ස්වාධීන කොමිෂන් සභා පත් කළ හැකි වන සේ 17 වැනි සංශෝධනය පණ ගැන්විය යුතුයි.  උතුරු නැගෙනහිර අර්ධ මිලිටරි පාලනය ඉවත් කළ යුතුයි. ‘

සබැඳි පුවත්.......