ෆොන්සේකා පරණ නවාතැනට යයි


පැය එකහමාරකට ආසන්න කාලයක් අලුත්කඩේ අධිකරණයේ ගත කළ සරත් ෆොන්සේකා බන්ධනාගාර රියෙන් බොරැල්ලේ බන්ධනාගාරය වෙත ගෙන යනු ලැබීය. අලුත්කඩේද සිරගෙදර ඉදිරිපිට ද මහ පිරිස් රැස්ව සිටියහ.  

සබැඳි පුවත්.......