150ක මාධ්‍ය බළ ඇණියක්


සරත් ෆොන්සේකා නිදහස් කිරීමේ සිද්ධිය වාර්තා කිරීම සඳහා කොළඹ නවලෝක රෝහල, අලූත්කඬේ උසාවිය සහ වැලිකඩ හිරගෙදර අසල මාධ්‍යවේදීහු 150කට අධික පිරිසක් රැස්ව සිටියහ. මුද්‍රිත, විද්‍යුත් හා විදේශ වාර්තාකරුවෝ ඒ අතර වූහ. උදේ සිට පස්වරු 5 පමණ වනතෙක් කෑම බීම නැතිව සෙනඟ අස්සේ තෙරපෙමින්, දැඩි අව් රශ්මියද නොතකා ඔවුහු ඒ තැන්වල සිටියහ. මෙතරම් මාධ්‍යවේදීන් ප‍්‍රමාණයක් මෑතදී දක්නට නොලැබිණි.

සබැඳි පුවත්.......