විනිසුරු ගෙදර බෝම්බ ප‍්‍රහාරයට විරෝධය


මාරවිල මහේස්ත‍්‍රාත් චන්දන කලන්සූරිය මහතාගේ නිල  නිවසට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ සිද්ධියට විරෝධය පළ කළ මාරවිල නීතිඥවරු අද උද්ඝෝෂණයක් කළහ. අවනීතියට ඉඩ නොදෙන ලෙසත් යුක්තිය පසිඳන ආයතන නොකෙළෙසන ලෙසත් ඔවුහු ඉල්ලූහ.