පොලිසියේ තිදෙනෙක් මරුට


ඇලබඩගම ප්‍රදේශයේ රාත්‍රියේ මුර සංචාරය හමාරවී යතුරුපැදියකින් පොලිසියට යමින් සිටි කොස්තාපල්වරු තිදෙනෙක් පන්නල කුලියාපිටිය මාර්ගයේ බඩල්ගම ප්‍රදේශයේ නවතා තිබූ ලොරියක හැපී මරුමුවට පත්වූහ. ඔවුන් පොලිසියට එක්වී ඇත්තේ මෑතදීය.